Hero Honda බයික් ගැන

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    යාළුවනේ මම හීරෝ හොන්ඩා බයිසිකල් එකක් ගන්න යන්නෙ. එකක් අඩුගානට සෙට් වෙලා තියෙනව. දන්න අය කියනවද මේ බයික් වලට පාර්ට්ස් එහෙම තියෙනවද? තෙල් ලීටරයට කීලෝ මීටර් කීයක් විතර ධානවය කරන්න පුළුවන්ද ? කියල විස්තර ටිකක් කියනවද? මට අළුත් බයික් එකක් ගන්න සල්ලි නැතිනිසයි මේක ගන්න යන්නෙ. රුපියල් හැත්තෑ දහක් කියනව. බයිසිකලේ පෙනුම නම් සුපිරියටම තියෙනව. තනි පාවිච්චිය.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    යාළුවනේ මම හීරෝ හොන්ඩා බයිසිකල් එකක් ගන්න යන්නෙ. එකක් අඩුගානට සෙට් වෙලා තියෙනව. දන්න අය කියනවද මේ බයික් වලට පාර්ට්ස් එහෙම තියෙනවද? තෙල් ලීටරයට කීලෝ මීටර් කීයක් විතර ධානවය කරන්න පුළුවන්ද ? කියල විස්තර ටිකක් කියනවද? මට අළුත් බයික් එකක් ගන්න සල්ලි නැතිනිසයි මේක ගන්න යන්නෙ. රුපියල් හැත්තෑ දහක් කියනව. බයිසිකලේ පෙනුම නම් සුපිරියටම තියෙනව. තනි පාවිච්චිය.

    මොඩල් එක මොකක්ද සහෝ කලබලේට බයික් ගන්න යන්න එපා ඇනාගන්න තියන ඉඩ වැඩි සම්පුර්න විස්තරයක් දෙන්නකෝ ඉස්සර වෙලාම
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,001
    113
    පෙනුමට රැවටෙන්න එපා මචන්.මොකක්ද බයික් එක...ඔය සූකිරි බෝලෙ වගේ තිබ්බට ඇතුල ලෙඩ වාට්ටුවක්ද දන්නෑ... පුලුවන් නන් අඳුරන බාසෙකුට පෙන්නලා බලපන්...
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    Hero%20Honda%20CD%20Dawn.jpg



    මෙන්න මේක තමා බයික් එක.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ȜMA X;20075604 said:
    thel kirilla balanwanm bajaj ct100 ekak hoyala ganin. eka thel suwadatah dunwanwa :lol:

    කතාව ඇත්ත ct 100 එකක් ගනින් අලුත්ම

    ඕවා පොඩි බයික් බන් ගෙදර එවුන් පට්ට ගහනවා සාමානයෙන් :P

    මීටර් වෙනස් කරන්න පට්ට ලේසි අනික් මගුලුත් උබලාට අටවලා දෙන්න එච්චර අමාරුවක් නැත


    අනික් සින් එක හීරෝ මගුලයි හොන්ඩා එකයි දැන් වෙන වෙනම කොම්පැනි 2 ක් ඕක තව දුරටත් මාකට් එකේ තියන මොඩල් එකකුත් නෙමේ

    දැන් එන්නේ හීරෝ කොම්පැනියෙන් ඕක
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    economy duwanna cd dawn hodai aulak na.thel karanawa 55- 60 wage.hoda condition ewa 40 idan thiyenawa..70k kiyanawa nam number eka W walin uda hodatama condition thiyena engine adupadu nathi bike ekaknam ganin..owage kohomath lokuu leda na..aul thibbath adu ganakin hadaganna puluwan..danna basek ekka gihin adupadu check karala watina ganakata awoth ganin..
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    මේක ct 100 හරි tvs මෙට්‍රෝ වගේ නම් තෙල් වැඩ කරන්නේ නෑ ..65-70 විතර තෙල් කරනවා..අපෝ පාර්ට්ස් තියෙනවා බය වෙන්න එපා...
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    Hero Honda aulak ne.
    Millage Nam visvaasa karanna epaa.
    Ekama aula hero Honda vala fuel tank eka dhirala leak enava.yata peththen thamai diranne.