යාළුවනේ මම හීරෝ හොන්ඩා බයිසිකල් එකක් ගන්න යන්නෙ. එකක් අඩුගානට සෙට් වෙලා තියෙනව. දන්න අය කියනවද මේ බයික් වලට පාර්ට්ස් එහෙම තියෙනවද? තෙල් ලීටරයට කීලෝ මීටර් කීයක් විතර ධානවය කරන්න පුළුවන්ද ? කියල විස්තර ටිකක් කියනවද? මට අළුත් බයික් එකක් ගන්න සල්ලි නැතිනිසයි මේක ගන්න යන්නෙ. රුපියල් හැත්තෑ දහක් කියනව. බයිසිකලේ පෙනුම නම් සුපිරියටම තියෙනව. තනි පාවිච්චිය.


