Hero Honda Hunk Sticker සෙට් එකක් ඕන.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    කොහෙද බන් තියෙන්නේ? කොහෙවත් නැහැල්ලු. ස්ටිකර් ප්‍රින්ට් කරන kandy graphics ඒකෙත් නැහැල්ලු. උඹල දන්නා තැන් තියේද?

    OOmAL3w.png
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    ඔව්වා නෙමෙයි ගහපන් "මේ බුදුන්ගේ දේශයයි" ස්ටිකර් එක.
    නැත්නම් ගහපන් "ලක්ෂ ගණනින් අරහතුන්ලා මේ පින්බිමේ පහලා වේවා" කියලා.
    ඊට යටින් ගහපන් "ලක්ෂ ගණන් අරහතුන්ලට දානේ දෙන්න තවත් ලක්ෂ ගණනින් උපාසක උපසිකාලා බිහිවේවා" කියලා.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    කොහෙද බන් තියෙන්නේ? කොහෙවත් නැහැල්ලු. ස්ටිකර් ප්‍රින්ට් කරන kandy graphics ඒකෙත් නැහැල්ලු. උඹල දන්නා තැන් තියේද?

    OOmAL3w.png
    මුං ගාවා තියනවා.... https://kandygraphics.com/ ඕඩර් කරලා ගෙන්නා ගනින්
     
    • Wow
    Reactions: Heshan Daminda

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    කොහෙද බන් තියෙන්නේ? කොහෙවත් නැහැල්ලු. ස්ටිකර් ප්‍රින්ට් කරන kandy graphics ඒකෙත් නැහැල්ලු. උඹල දන්නා තැන් තියේද?

    OOmAL3w.png
    Uba panadura neda inne?
     
    • Wow
    Reactions: Heshan Daminda