Hi Elakiriට මොකද වුනේ?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්ත කියපන්, උඹ මහින්ද අබේසුන්දර නේද?


    sirawatama...u hari uge janayak gavichcha ekek wenna oni.....mahinda padayak ariyath mu eka thamayi ascharya wath pade kiyala kiyana jathiye ekek
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    පහුගිය දවස්වල එළකිරි එකේ නිතරම වගේ හිටපු Hi Elakiri දැන් එන්නේ නැත්තේ මොකද බන්? ඌ ගැන කවුරුවත් දන්නේ නැද්ද?
    :dull::dull::dull:

    avatar378161_3.gif

    http://www.elakiri.com/forum/member.php?u=378161

    ඒක උබේ fake එක නේද ඇත්ත කියපන්;)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකේ ඉන්නේ වැඩි හරියක් නපුංසක ඩයල් බං. බලපන්කෝ දැන් ඌ ගැන හෙව්වයි කියලා උඹ උගේ ෆේක් එකක් කියයි. දැනටමත් ටැගක් වැටිලා උඹට. මමත් ගයාන් කුවේට් ගැන අහලා ත්‍රෙඩ් එකක් දැම්මා කියලා මටත් දැන් ටැග් වැටෙන්නේ ගයාන් කුවේට් කියලා. මුන්ට පිස්සු.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නිල ආරන්චි වලට අනුව ආශ්මි නම් එන්නෙ නැති වෙයි. මොකද මහත්තය දැන් ආපහු ඇවිල්ලා ඉන්නෙ. අනික එයාගෙම බිස්නස් එකකුත් පටන්ගන්නවලු. වැඩි විස්තර කියන්න අමාරුයි.

    මම අලුත් විස්තර
    පස්සෙ හොයලා බලලා කියන්නම්.:yes::yes: