Hi-Fi / Loss-Less අහන සිහලුන්ට.......

HmNRazor

Well-known member
  • iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Loss-Less Track (.flac) සින්දු බාගෙන අහන උන්ට පොඩි ඇප් එකක්. මොකද මේ දවස් වල (මාස දෙක තුනක ඉඳන්) Deeper, Spotify වගේ ප්‍රධාන site වල මේ lossless downloads patch කරලා තියෙන්නෙ.

    Download Link Note - Reupload කලා

    ඇපල් මියුසික් එකනම් මරු සෑහෙන්න හොදයි කොලිටි
     
    • Like
    Reactions: Stimulus mind

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ado wada nane link eka

    issara deezer mokddda eken nan sufiri gemak gahuwa

    spotify echchaara FLAC denne na ban

    something whichs close to that i reckon
    apple music. Largest lossless music library in he world. Some albums up to 196kHz they have

    Thanks machan😍😍

    Me mage DAC + HA Stack eka:giggle:

    View attachment 147495
    Whats your headphone ?
    ------ Post added on Oct 13, 2021 at 7:37 AM
     
    • Like
    Reactions: HmNRazor

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන

    Deezer HIFI - Denmark එකවුන්ට් එකක් ලින්ක් කරලා තියෙන්නෙ ඔය ඇප් එකට :yes:

    ලින්ක් එකට ගිහිල්ලා File දෙක බාගනින්, පස්සේ new folder එකක් හදලා දෙකම ඒ new folder එකට දාලා exe එක run කරපන්. මොකද අර config file එක එකම folder එකේ තියෙන්න ඔනි. පස්සේ Command Prompt (CMD) එක වගේ එකක් එයි. ඒකේ ඔනි කරන සිංදු Artist or Song name ගහලා බාගන්න පුලුවන්. මහලොකු දෙයක් නම් නෑ සමහරු Lossless වලට හුරු වෙලා ඉන්න නිසා දැම්මේ.
    ------ Post added on Oct 12, 2021 at 9:54 AM
    No item to download kiyala enawane ban.
    issara telegram bot ekak thibba. dan awa weda kranne ne
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • No item to download kiyala enawane ban.

    ඔය පින්තූරේ වගේ උබට ඔනි කරන Track එකේ නම ගහලා enter කලාම same name තියන tracks ලිස්ට් එක එනවා. රතුපාටින් මම දාලා ඇති ඔය පින්තූරේ ලොකු Arrow head එකක් එතන තියන ටික කියවලා බලපන්. ඔනි කරන Track එක උඩට ගිහිල්ලා Space key එක එබුවාම Track එක Select වෙනවා. අදාල Track එක හරි / Track දෙක තුනක් හරි Select කලාම ඔය පින්තූරේ තියන විදියට කොල පාට තරුවකින් ඒක් පෙන්නනවා. එහෙම Select උන ඒවා ආපහු Enter ඔබපු ගමන් Download වෙනවා.

    issara telegram bot ekak thibba. dan awa weda kranne ne
    HIFI ටෙලෙග්‍රෑම් බොට් කෙනෙක් දෙන්නෙම් තමන් ගෙ පාවිච්චියට තියාගනින් වටේ යවන්න එපා අපේ පකයලා සින්දු බානවා වෙනුවට තියන කුහකකමට බොට්ලා Mass Report කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: gunee

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන

    ඔය පින්තූරේ වගේ උබට ඔනි කරන Track එකේ නම ගහලා enter කලාම same name තියන tracks ලිස්ට් එක එනවා. රතුපාටින් මම දාලා ඇති ඔය පින්තූරේ ලොකු Arrow head එකක් එතන තියන ටික කියවලා බලපන්. ඔනි කරන Track එක උඩට ගිහිල්ලා Space key එක එබුවාම Track එක Select වෙනවා. අදාල Track එක හරි / Track දෙක තුනක් හරි Select කලාම ඔය පින්තූරේ තියන විදියට කොල පාට තරුවකින් ඒක් පෙන්නනවා. එහෙම Select උන ඒවා ආපහු Enter ඔබපු ගමන් Download වෙනවා.

    HIFI ටෙලෙග්‍රෑම් බොට් කෙනෙක් දෙන්නෙම් තමන් ගෙ පාවිච්චියට තියාගනින් වටේ යවන්න එපා අපේ පකයලා සින්දු බානවා වෙනුවට තියන කුහකකමට බොට්ලා Mass Report කරනවා.
    👌👌👌👌👌👌
     
    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    1634134942380.png

    mehema watenawane?
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ඔව් සිහලු ලොග් උනාම ඔහොම වෙනවා ඉතින්. :yes: 🥴 🤟

    අලුත් config ෆයිල් එක උබට inbox කලා.
    matat deepanko alut eka maget enawa ohoma
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    apple music. Largest lossless music library in he world. Some albums up to 196kHz they have

    Whats your headphone ?
    ------ Post added on Oct 13, 2021 at 7:37 AM
    Audio Technica M40x machan, looking forwad to buy Beyerdynamic DT 770 pro 80 ohm:cool:
    nice stack.
    oya meka ara static discharge issue eka fix kalata passe gaththa ekak neda?
    nathnam recall eken replace karagaththa neda?
    meka machan issue eka fix karata passe gathhta ekak serial no. 2012+ :cool:
     
    • Like
    Reactions: Draco Malfoy