Hi-Fi / Loss-Less අහන සිහලුන්ට.......

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    Online streaming services/platforms පාවිච්චිකරන අය ඉන්නවද?
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔව් සිහලු ලොග් උනාම ඔහොම වෙනවා ඉතින්. :yes: 🥴 🤟

    අලුත් config ෆයිල් එක උබට inbox කලා.
    මචන් මටත් දාපන්කෝ...
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Spotify wala quality eka Madida mchn? AirPod pro eke loku music quality ekak danne nane
    Sounds qualityma Tidal Hi-Fi Lossless music.
    Apple Music, Spotify, Deezer 3ma quality eka mata nam madi.
    Me Thiyenne Tidal walin rip karapu track ekaka audio spectrum eka.
    Spotify, Apple Music, Deezer walin aran baluwoth Frequencies Cut wela thiyenne, 5kHz or 10kHz ta aduwen.
    Ehema sindu ahala wadak na.

    QdscTUL.jpg
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    Sounds qualityma Tidal Hi-Fi Lossless music.
    Apple Music, Spotify, Deezer 3ma quality eka mata nam madi.
    Me Thiyenne Tidal walin rip karapu track ekaka audio spectrum eka.
    Spotify, Apple Music, Deezer walin aran baluwoth Frequencies Cut wela thiyenne, 5kHz or 10kHz ta aduwen.
    Ehema sindu ahala wadak na.

    QdscTUL.jpg
    Tidal අපිට නෑනේ :(
     
    මේක online music distributors/record labels වල (විශේෂයෙන්ම ලංකාවේ අයගේ) ප්‍රශ්ණයක් කියලා මට නම් හිතෙන්නේ්,එහෙම අයව black list කරන ක්‍රමයක් මේ platforms වල නැද්ද කියලා කවුරුවත් දන්නවද?
     
    • Like
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මේක online music distributors/record labels වල (විශේෂයෙන්ම ලංකාවේ අයගේ) ප්‍රශ්ණයක් කියලා මට නම් හිතෙන්නේ්,එහෙම අයව black list කරන ක්‍රමයක් මේ platforms වල නැද්ද කියලා කවුරුවත් දන්නවද?
    ලංකාවේ Independent Artists ලගේ සින්දු එයාල කෙලින්ම ස්ට්‍රීම් කරන්න දෙනවා.
    එත් ලංකාවේ හරිහමන් රෙකෝඩ් ලේබල්ස් නැතුව ඔහේ දාන්නන් වාලේ නමක් දාගෙන කරන රෙකෝඩ් ලේබල්ස් වල සින්දු මෙයාලා accept කරන්නේ නෑ.
     
    • Like
    Reactions: AWeranga

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    ලංකාවේ Independent Artists ලගේ සින්දු එයාල කෙලින්ම ස්ට්‍රීම් කරන්න දෙනවා.
    එත් ලංකාවේ හරිහමන් රෙකෝඩ් ලේබල්ස් නැතුව ඔහේ දාන්නන් වාලේ නමක් දාගෙන කරන රෙකෝඩ් ලේබල්ස් වල සින්දු මෙයාලා accept කරන්නේ නෑ.
    සමහර සින්දු CD එක ගත්තම නියම quality එක තියෙනව නමුත් streaming platforms වල ඒ quality එක නෑ :( :no:
    මේක හිතාමතාම වෙන වැඩක් වගේ පේන්නේ (සිංහල albums ගැන මේ කියන්නේ) :yes:
     
    • Like
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    සමහර සින්දු CD එක ගත්තම නියම quality එක තියෙනව නමුත් streaming platforms වල ඒ quality එක නෑ :( :no:
    මේක හිතාමතාම වෙන වැඩක් වගේ පේන්නේ (සිංහල albums ගැන මේ කියන්නේ) :yes:
    ලංකාවේ ආටිස්ට්ලා එහෙම කරනවා නම් ඒ වගේ මෝඩයෝ වෙන කොහෙවත් නෑ.
    CD එකක් විකුනුනාට පස්සේ CD එකෙන් ලැබුන ලාබය ඇර වෙන කිසිම ලාබයක් එන්නේ නෑ.
    එත් ස්ට්‍රීම් සර්විස්වලින් ස්ට්‍රීම් වෙන වාරයක් පාසා පොඩි මුදලක් හෝ ලැබෙනවා.
    US ආටිස්ට්ලා ඇල්බම් එකක් දෙකක් හිට් වුන ගමන් මිලියනයර්ස්ලා වෙන්නේ ඒ නිසා.
    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා පිටරට මික්ස් මාස්ටරින් කරන අය පවා ස්ට්‍රීමින්ග් ප්ලැට්ෆෝම්ස් වලින් එයාලගේ මියුසික් වල කොලිටිය අඩු කරනවා කියලා කම්ප්ලේන් කරලා තියෙනවා. ඒ නිසා රෙකෝඩ් ලේබල්ස්, ආටිස්ට්ලගේ සින්දු FLAC WAV වලින් ඩවුන්ලෝඩ් කරගන්න qobuz වගේ සර්විස් පවා දැන් යූස් කරනවා.
     
    ඒකත් vpnද?