මම මෙතනට කාලෙකින් ආව වෙලාවෙ සිංහල හදාගන්න නොයෙක් උපදෙස් දුන් අයට බොහොම ස්තුතියි.ඔපෙරා ගලවලා අලුතින් දැම්ම අද දැන් තමයි මේ ත්රෙඩ් එක හරියට කියෙව්වෙ. මාව වැරදියට තේරැමි ගත්ත-නොගත්ත කවුරැ ගැනවත් අමනාප නෑ.මේක සමාජඅඩවිවල හැටි.එලකිරියෙ කාලයක් ෆේමස්ම චරිතය වෙලා හිටිය මට මේකටම අමතර ගිනුම් වලන් ඇවිත් ගැහුවා මදිවට අර......(...)කිරිද මොකක්ද එකෙනුත් ගැහුවා.නේ.
ඒ කාලෙ රෑ වෙනවා-එලිවෙනවා වෙනසක් නැතිව අපි බැඳිලා හිටියා.දැන් එහෙම බෑ.ඇත්තෙන්ම පුංචි විවේකයක් ලැබුනම මේ ආවෙ නිකං ගොඩවෙලා යන්නයි.නැතුව මගේ පරණ තැන-නම ආයෙත් ඉල්ලගෙන නොවෙයි.සමහරැ ට්කක් අකමැතියි අපි වගේ අයට.මම අද දැක්කා දැන් භාෂාව එහෙම සෑහෙන පහල ගිහින් .ඒව ඉතිං එහෙම තමයි.....ඇඩ්මින් මාව දකිනවා නම් ඒ ගැන ටිකක් අවධානය දෙන්න කියලා ඉල්ලනවා.මගෙ පරන ගිනුම නම් ඕනි නෑ.ඒත් ඒක සදාකල් තියනවා දකින්න ආසයි. මගෙ මුරපදය දුරකථන අංකයක් වගෙයි මතක..හා..හා..ඒවා එහෙම ගියාවෙ.මොකද මම ආවත් ඉස්සර වගෙ ඉන්න අමාරැයි.පුද්ගලික ජීවිතයට වඩා සමාජ වැඩ කොටසක් තියනවා.
හැමෝටම යහපතක් වේවා!
සජීවී හි සිට සුපුරැදු ෂම්මි තුෂාරා.