Hi.......!

Sajeewee

Member
Oct 24, 2016
41
4
0
මම මෙතනට කාලෙකින් ආව වෙලාවෙ සිංහල හදාගන්න නොයෙක් උපදෙස් දුන් අයට බොහොම ස්තුතියි.ඔපෙරා ගලවලා අලුතින් දැම්ම අද දැන් තමයි මේ ත්රෙඩ් එක හරියට කියෙව්වෙ. මාව වැරදියට තේරැමි ගත්ත-නොගත්ත කවුරැ ගැනවත් අමනාප නෑ.මේක සමාජඅඩවිවල හැටි.එලකිරියෙ කාලයක් ෆේමස්ම චරිතය වෙලා හිටිය මට මේකටම අමතර ගිනුම් වලන් ඇවිත් ගැහුවා මදිවට අර......(...)කිරිද මොකක්ද එකෙනුත් ගැහුවා.නේ.
ඒ කාලෙ රෑ වෙනවා-එලිවෙනවා වෙනසක් නැතිව අපි බැඳිලා හිටියා.දැන් එහෙම බෑ.ඇත්තෙන්ම පුංචි විවේකයක් ලැබුනම මේ ආවෙ නිකං ගොඩවෙලා යන්නයි.නැතුව මගේ පරණ තැන-නම ආයෙත් ඉල්ලගෙන නොවෙයි.සමහරැ ට්කක් අකමැතියි අපි වගේ අයට.මම අද දැක්කා දැන් භාෂාව එහෙම සෑහෙන පහල ගිහින් .ඒව ඉතිං එහෙම තමයි.....ඇඩ්මින් මාව දකිනවා නම් ඒ ගැන ටිකක් අවධානය දෙන්න කියලා ඉල්ලනවා.මගෙ පරන ගිනුම නම් ඕනි නෑ.ඒත් ඒක සදාකල් තියනවා දකින්න ආසයි. මගෙ මුරපදය දුරකථන අංකයක් වගෙයි මතක..හා..හා..ඒවා එහෙම ගියාවෙ.මොකද මම ආවත් ඉස්සර වගෙ ඉන්න අමාරැයි.පුද්ගලික ජීවිතයට වඩා සමාජ වැඩ කොටසක් තියනවා.
හැමෝටම යහපතක් වේවා!

සජීවී හි සිට සුපුරැදු ෂම්මි තුෂාරා.
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හායි ......!
    කොහොමද එළකිරි යාළුවනේ....
    ඉස්සර සුවඳ හොයාගන කාලෙකින් මේ පැත්තේ ආවෙ .
    ෂම්මි මතක තියන යාළුවො දැනුත් ඇති කියලා හිතනවා
    මට පරණ ගිණුමට යන්න දැන් මතක නෑ..අවුරුදු ගාණක් ගත වෙලා නේ.....
    (දැනට මම පාවිච්චි කරන්නේ ටැබ් එකක්.මට සිංහළ ලියන්න හා කියවන්න මේකෙන් අමාරැයි. කවුරු හරි උදවු කරනවානම් මේ වැඩේට ආයෙත් ටික කාලයක් රැදෙන්න ආශයි)

    ඔය ටයිප් කරලා තියෙන්නේ ?

    එකපාරටම ටැබ් එකෙන් සිහල ටයිප් කරලා පස්සේ නැතිවුනේ කොහොමද ?:P
     

    Sajeewee

    Member
    Oct 24, 2016
    41
    4
    0
    මරුසිරා;20870785 said:
    එකපාරටම ටැබ් එකෙන් සිහල ටයිප් කරලා පස්සේ නැතිවුනේ කොහොමද ?:P

    ම්....ටයිපින් නෙවෙයි අවුල ආපහු සිංහල නොපෙනීම .දැන් පේනවා.ඒත්ලැප්-ඩෙසක්ටොප් වගෙ පහසු නෑ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ම්....ටයිපින් නෙවෙයි අවුල ආපහු සිංහල නොපෙනීම .දැන් පේනවා.ඒත්ලැප්-ඩෙසක්ටොප් වගෙ පහසු නෑ.
    :D

    සාදරයෙන් පිලිගන්නවා ..ෆේක් වැහි වැහල .ඇවිත් පිස්සු කෙල්ල වන කරලා වලියක් දාගෙන තමා යන්නේ .ඉතින් හුග දෙනෙක් අලුත් අය ගැන සැකෙන් බලන්නේ :baffled:

    සාදරයෙන් පිලිගන්නවා