ow machan ewage ekak thama math hoyanne. ethkota brake gahanakotath accelerometer eken ma deceleration ekata blink wenna hadannath puluwan.








mge thiyenneth HID thamai,high beam eka 12000k, Low beam eka normal kaha eliya(bike ekata original ena light eke paata) yaluwek Ebay eken gennala dunne,Rs 4000k gaththa, dan deiyane kiyala aurudu 1 1/2 kata wadie,
මාමලගෙන් කරදර ආවෙ නැද්ද?
මම ඊයෙ රෑ පොඩි ගමනක් ගියා. මොන යනවද. මම low beam යද්දි ඉස්සරහින් එන අයගෙ මූණටමයි වදින්නෙ.
මම ඊයෙ රෑම හිතාගත්ත ලියවන පට්ටලේකට ගිහින් බයික් එකේ මූණ තව පහල් කරගන්න හදාගන්නව කියල.. අද ඒක කරගන්න ඕන
සිරාවටම ඔය හෙද ලයිට් ගහගන යන පක්කුන්ව අල්ලන්නම තමා ඕනා. බයිසිකලේක, බයික් එකක යන මිනිහ තමා දන්නේ ඔය කාලකන්ණි හෙඩ් එක ගහගන යද්දී වැටෙන අමාරුව




Machan
Devil Eye
ekak onama Bike ekakata set karanna puluwanda???
Hero Honda wage...
මම කවදාවත් අපේ ලොකු මහත්තයට රෙප් දීල නැහැනේ... ඔන්න අද 10+ දුන්න![]()





මේවගේ ගනන් මිනුම් දෑම්ම නම් තවත් වටිනව කොල්ලෝ..
හරියටම මෙච්චරයි කියන්න බෑ.
එක කඩේක එක 3500යි නම් අල්ලපු කඩේ 4000යි
ඕක Hero Honda HUNK එකට හරියනවද බන්... එකේ තියන්නේ මගින්ටෝ වගේ කරන්ට් එකක්... (රේස් වෙනකොට එලිය වැඩිවෙන)... හරියනවද ???
මට තේරුණ විදිහට k ගැන අඩුවෙනකොට වැස්සේ යන්න පුළුවන් කම වැඩි....හැබැයි K ගාන අඩු උනාම එළුයත් අඩුද ?? කහ පාට වෙනවා විතරද ??
රේප් +7
චිරි චිරි වැස්ස;15263768 said:12000මාමලගෙන් කරදර ආවෙ නැද්ද?
මම ඊයෙ රෑ පොඩි ගමනක් ගියා. මොන යනවද. මම low beam යද්දි ඉස්සරහින් එන අයගෙ මූණටමයි වදින්නෙ.
ඉතින් ඒ අය මට high beam ගහල මාව කන්න හදනව.මම ඊයෙ රෑම හිතාගත්ත ලියවන පට්ටලේකට ගිහින් බයික් එකේ මූණ තව පහල් කරගන්න හදාගන්නව කියල.. අද ඒක කරගන්න ඕන
Angel Eye එක ඕනම එකකට දාගන්න පුලුවන්, Devil Eye දානවනම් projector එකක් දාගන්න වෙනව
ගණන් මිණුම් වෙනස් වෙනව මචං.හරියටම මෙච්චරයි කියන්න බෑ.
එක කඩේක එක 3500යි නම් අල්ලපු කඩේ 4000යි
මැගින්ටෝ තියන එකක්නම් බැටරියෙන් ඩිරෙක්ට් ලයින් එකක් ගන්න වෙනව, එතකොට හරි
මමත් හිතන් උන්නෙ Kelvin ගාන අඩු වෙද්දි වැස්සෙ යන්න පුලුවන් කියල තමා. ඒත් මේක දැම්මට පස්සෙ තමා හරියටම දැනගත්තෙ වැස්සට මේක halogen එකට වඩා හොදයි කියල.
Kelvin ගාන අඩුවෙන්න අඩුවෙන්න පාටෙ වෙන්සක් එක්ක ඈතට වදින එක අඩු වෙනව විතරයි. ලග එලිය වෙනසක් වෙන්නෙ නෑ
මාමලගෙන් කරදර ආවෙ නැද්ද?
මම ඊයෙ රෑ පොඩි ගමනක් ගියා. මොන යනවද. මම low beam යද්දි ඉස්සරහින් එන අයගෙ මූණටමයි වදින්නෙ.
මම ඊයෙ රෑම හිතාගත්ත ලියවන පට්ටලේකට ගිහින් බයික් එකේ මූණ තව පහල් කරගන්න හදාගන්නව කියල.. අද ඒක කරගන්න ඕන