HID / Angel Eye / Devil Eye ගැන සටහනක්

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    සිරාවටම ඔය හෙද ලයිට් ගහගන යන පක්කුන්ව අල්ලන්නම තමා ඕනා. බයිසිකලේක, බයික් එකක යන මිනිහ තමා දන්නේ ඔය කාලකන්ණි හෙඩ් එක ගහගන යද්දී වැටෙන අමාරුව
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ow machan ewage ekak thama math hoyanne. ethkota brake gahanakotath accelerometer eken ma deceleration ekata blink wenna hadannath puluwan.

    :lol::lol:
    මම කවදාවත් අපේ ලොකු මහත්තයට රෙප් දීල නැහැනේ... ඔන්න අද 10+ දුන්න :lol::lol:
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මේවගේ ගනන් මිනුම් දෑම්ම නම් තවත් වටිනව කොල්ලෝ..
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    ඕක Hero Honda HUNK එකට හරියනවද බන්... එකේ තියන්නේ මගින්ටෝ වගේ කරන්ට් එකක්... (රේස් වෙනකොට එලිය වැඩිවෙන)... හරියනවද ???:nerd::nerd:

    මට තේරුණ විදිහට k ගැන අඩුවෙනකොට වැස්සේ යන්න පුළුවන් කම වැඩි....හැබැයි K ගාන අඩු උනාම එළුයත් අඩුද ?? කහ පාට වෙනවා විතරද ?? :oo::oo:

    රේප් +7

    mge thiyenneth HID thamai,high beam eka 12000k, Low beam eka normal kaha eliya(bike ekata original ena light eke paata) yaluwek Ebay eken gennala dunne,Rs 4000k gaththa, dan deiyane kiyala aurudu 1 1/2 kata wadie,
    12000:shocked: මාමලගෙන් කරදර ආවෙ නැද්ද?:eek: මම ඊයෙ රෑ පොඩි ගමනක් ගියා. මොන යනවද. මම low beam යද්දි ඉස්සරහින් එන අයගෙ මූණටමයි වදින්නෙ.:sorry:
    ඉතින් ඒ අය මට high beam ගහල මාව කන්න හදනව.:baffled: මම ඊයෙ රෑම හිතාගත්ත ලියවන පට්ටලේකට ගිහින් බයික් එකේ මූණ තව පහල් කරගන්න හදාගන්නව කියල.. අද ඒක කරගන්න ඕන
    :dull:
    සිරාවටම ඔය හෙද ලයිට් ගහගන යන පක්කුන්ව අල්ලන්නම තමා ඕනා. බයිසිකලේක, බයික් එකක යන මිනිහ තමා දන්නේ ඔය කාලකන්ණි හෙඩ් එක ගහගන යද්දී වැටෙන අමාරුව
    :shocked::shocked::shocked::shocked:
    Machan
    Devil Eye
    ekak onama Bike ekakata set karanna puluwanda???
    Hero Honda wage...
    Angel Eye එක ඕනම එකකට දාගන්න පුලුවන්, Devil Eye දානවනම් projector එකක් දාගන්න වෙනව
    :lol::lol:
    මම කවදාවත් අපේ ලොකු මහත්තයට රෙප් දීල නැහැනේ... ඔන්න අද 10+ දුන්න :lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl:
    මේවගේ ගනන් මිනුම් දෑම්ම නම් තවත් වටිනව කොල්ලෝ..
    ගණන් මිණුම් වෙනස් වෙනව මචං.:baffled: හරියටම මෙච්චරයි කියන්න බෑ.:no: එක කඩේක එක 3500යි නම් අල්ලපු කඩේ 4000යි:oo:
    ඕක Hero Honda HUNK එකට හරියනවද බන්... එකේ තියන්නේ මගින්ටෝ වගේ කරන්ට් එකක්... (රේස් වෙනකොට එලිය වැඩිවෙන)... හරියනවද ???:nerd::nerd:

    මට තේරුණ විදිහට k ගැන අඩුවෙනකොට වැස්සේ යන්න පුළුවන් කම වැඩි....හැබැයි K ගාන අඩු උනාම එළුයත් අඩුද ?? කහ පාට වෙනවා විතරද ?? :oo::oo:

    රේප් +7

    මැගින්ටෝ තියන එකක්නම් බැටරියෙන් ඩිරෙක්ට් ලයින් එකක් ගන්න වෙනව, එතකොට හරි

    මමත් හිතන් උන්නෙ Kelvin ගාන අඩු වෙද්දි වැස්සෙ යන්න පුලුවන් කියල තමා. ඒත් මේක දැම්මට පස්සෙ තමා හරියටම දැනගත්තෙ වැස්සට මේක halogen එකට වඩා හොදයි කියල.
    Kelvin ගාන අඩුවෙන්න අඩුවෙන්න පාටෙ වෙන්සක් එක්ක ඈතට වදින එක අඩු වෙනව විතරයි. ලග එලිය වෙනසක් වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: chrishanelloyd

    lahiru888

    Active member
  • Apr 29, 2007
    508
    170
    43
    ගෙදර
    චිරි චිරි වැස්ස;15263768 said:
    12000:shocked: මාමලගෙන් කරදර ආවෙ නැද්ද?:eek: මම ඊයෙ රෑ පොඩි ගමනක් ගියා. මොන යනවද. මම low beam යද්දි ඉස්සරහින් එන අයගෙ මූණටමයි වදින්නෙ.:sorry:
    ඉතින් ඒ අය මට high beam ගහල මාව කන්න හදනව.:baffled: මම ඊයෙ රෑම හිතාගත්ත ලියවන පට්ටලේකට ගිහින් බයික් එකේ මූණ තව පහල් කරගන්න හදාගන්නව කියල.. අද ඒක කරගන්න ඕන
    :dull:

    :shocked::shocked::shocked::shocked:

    Angel Eye එක ඕනම එකකට දාගන්න පුලුවන්, Devil Eye දානවනම් projector එකක් දාගන්න වෙනව

    :rofl::rofl::rofl::rofl::rofl:

    ගණන් මිණුම් වෙනස් වෙනව මචං.:baffled: හරියටම මෙච්චරයි කියන්න බෑ.:no: එක කඩේක එක 3500යි නම් අල්ලපු කඩේ 4000යි:oo:

    මැගින්ටෝ තියන එකක්නම් බැටරියෙන් ඩිරෙක්ට් ලයින් එකක් ගන්න වෙනව, එතකොට හරි

    මමත් හිතන් උන්නෙ Kelvin ගාන අඩු වෙද්දි වැස්සෙ යන්න පුලුවන් කියල තමා. ඒත් මේක දැම්මට පස්සෙ තමා හරියටම දැනගත්තෙ වැස්සට මේක halogen එකට වඩා හොදයි කියල.
    Kelvin ගාන අඩුවෙන්න අඩුවෙන්න පාටෙ වෙන්සක් එක්ක ඈතට වදින එක අඩු වෙනව විතරයි. ලග එලිය වෙනසක් වෙන්නෙ නෑ

    game padina nisa echchara aulak na ban, town padinawanam aniwa low beam thamai yanne, 12000k marra eliyak ban thiyenne, patta asai raata bike eka padinna,

    hunk eka maginto hinda direct battery line ekak aran dapan, anika jel battery ekak pavichchi karanna, battery wathura cheak karanna ona nane,mama ahala thiyenawa HID walata wathura adu wenawa kiyala
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,207
    113
    Gotland
    12000:shocked: මාමලගෙන් කරදර ආවෙ නැද්ද?:eek: මම ඊයෙ රෑ පොඩි ගමනක් ගියා. මොන යනවද. මම low beam යද්දි ඉස්සරහින් එන අයගෙ මූණටමයි වදින්නෙ.:sorry:
    ඉතින් ඒ අය මට high beam ගහල මාව කන්න හදනව.:baffled: මම ඊයෙ රෑම හිතාගත්ත ලියවන පට්ටලේකට ගිහින් බයික් එකේ මූණ තව පහල් කරගන්න හදාගන්නව කියල.. අද ඒක කරගන්න ඕන
    :dull:

    ඇයි බං උබ ප්‍රොජෙක්ටර් එක සෙට් කලාට එක එජස් කලේ නැද්ද ? ප්‍රොජෙක්ටර වල Sharp cut off එකක් එන නිසා හරියට එජස් කලොත් රිෆ්ලෙක්ටර් එකට වඩා කොලිටි. ග්ලෙයාර් එකක් එන්නෙ නෑ. උබට වෙලා තියෙන්නේ upper cut off එක උස වැඩි.

    මැගින්ටෝ තියන එකක්නම් බැටරියෙන් ඩිරෙක්ට් ලයින් එකක් ගන්න වෙනව, එතකොට හරි

    එත් එහෙම කලොත් බැටරිය බහිනව. මොකද චාර්ජ් කරන්ට් එක මදි නිසා. චාර්ජ් කරන්ට් එක වැඩි කරලා ඩිරෙක්ට් බැටරියෙන් දෙන්න ඕනි

    මමත් හිතන් උන්නෙ Kelvin ගාන අඩු වෙද්දි වැස්සෙ යන්න පුලුවන් කියල තමා. ඒත් මේක දැම්මට පස්සෙ තමා හරියටම දැනගත්තෙ වැස්සට මේක halogen එකට වඩා හොදයි කියල.
    Kelvin ගාන අඩුවෙන්න අඩුවෙන්න පාටෙ වෙන්සක් එක්ක ඈතට වදින එක අඩු වෙනව විතරයි. ලග එලිය වෙනසක් වෙන්නෙ නෑ

    කෙල්වින් ගාන අඩු වෙනකොට එලිය (lumens) වැඩි වෙනවා.
    8000k එකට වඩා 4300k එකේ එලිය වැඩි. තව එකක් වැස්ස මිදුම වෙලාවේදී අඩු කෙල්වින් ගානක් තියෙන ලයිට් එකෙන් පහසුවෙන් පාර පේනවා.

    කොහොමත් HID වල වැස්ස මිදුම වෙලාවට පේනවා අඩුයි. එකට හේතුව මෙම පහන් වලින් IR විදිහට තාපය පිටවීම ඉතාමත් අඩු වීම. LED වලටත් මේ සේතේම තමා. එත් HID වල එලිය හැලොජන් වලට වඩා වැඩි නිසා හොද පෙනීමක් දෙනවා. එක සමාන එලිය ඇති හැලොජන් සහ HID වලින් නම් වැස්ස වෙලාවට හැලොජන් දිනුම්.
     
    wshehanms

    Member
    May 13, 2010
    226
    7
    0
    a kiyanne maka daddi bike aka battery aka hodatama tiyenn ona neda? machan atakota oka set karanne kohomada(discovery 135 ) magintone enne aka aulak nadda?