high speed

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    මචන් දැන් high speed අල්ලන නිසා මම Radar Detector එකක් ගන්න කියල බැලුවේ.මෙන්න මේ model එක තමා ගන්න කියල බැලුවේ.මේක පාවිචි කරණ කෙනෙක් එළකිරියේ ඉන්නවද?පොඩඩක් හොද නරක කෙයනවද?

    D9296-R.jpg

    D9296-R3.jpg

    D9296-R6.jpg

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    කියන තරම් සර්තක නෑ බං.... වටෙ තියෙන සිග්නල් ටවර් හිටන් වදිනවා....
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    කියන තරම් සර්තක නෑ බං.... වටෙ තියෙන සිග්නල් ටවර් හිටන් වදිනවා....

    මචන් out station වලට තමා මේක වටින්නේ
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    ඉස්සරහා එන එකා හෙඩ් ලයිට් ගැහුවම පොඩ්ඩක් ස්ලෝ එකේ යන්න ..ඕවට වියදන් කරනවට වැඩිය ලාබයි
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    සැහැල්ලු වාහන නගර බද 50kmph
    බර වාහන නගර බද 40kmph

    සැහැල්ලු වාහන නගර වලින් පිටත 70kmph
    බර වාහන නගර වලින් පිටත 60kmph
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    ඉස්සරහා එන එකා හෙඩ් ලයිට් ගැහුවම පොඩ්ඩක් ස්ලෝ එකේ යන්න ..ඕවට වියදන් කරනවට වැඩිය ලාබයි

    දැන් ඉන්න උන් hed light ගහන්නේ නැහැ බන්.මම නිතරම අනුරාධපුරේ යනවා.ඒ නිසා බැලුවේ බන්.
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    :S highway ekth etchara na. :S

    සැහැල්ලු වාහන නගර බද 50kmph
    බර වාහන නගර බද 40kmph

    සැහැල්ලු වාහන නගර වලින් පිටත 70kmph
    බර වාහන නගර වලින් පිටත 60kmph
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    තොපි ඕවා අරන් මැරුණට පස්සේ කාට දෙන්නද වේගෙන් ගිහින්. ඉක්මන් කෙටියි. හෙමින් පලයන්. ප්‍රවෘත්ති වලට හැමදාම රිය අනතුරු යනවා. උඹලා radar detector දාගෙන වේගයෙන් යන්න හදනවා. වේගයෙන් යනවා නම් CBR/Hornet වගේ එකක පල. ඒවායේ බර තියෙනවා. (හැබැයි ඒවයෙත් 100% ආරක්ෂාව තියෙනවා කියනවා නෙවෙයි) නිකන් පල්සර් වගේ තුට්ටු දෙකේ රේසින් බයික් වගේ හදන ඒවායේ ගිහින් මැරෙන්න එපා.

    එකෙක්වත් මෙතන වේගයෙන් යන්න එපා කියලා දාලා නෑ. දුකයි. මැරුණට පස්සේ RIP කියලා වැඩක් නෑ. ඒකයි උඹට කෙලින්ම කිව්වේ.
     
    යකෝ මැරෙන්න යන්න නෙමි බන්.දුර ගමන් යද්දි පාරේ වාහන නැතිව බඩගාන්න බැහැනේ බන්.. bike වලට මෙව් ඕනෙ නෑ බන්
     
    janakaparakkuwa

    Active member
  • මෙක වැඩ කරන්නෙ බාප්පල අතේ තියෙන walky talky එකටනෙ. දැන් බාප්පල walky talky ගෙනියන්නෙ නෑ. ඒක හින්ද ලොකුවට වැඩක් වෙන එකක් නෑ. ඔක ගැන විස්වසෙ තියල highspeed ගියොත් බඩු ෂුවර් මචන්:baffled::baffled::baffled::baffled: