කියන තරම් සර්තක නෑ බං.... වටෙ තියෙන සිග්නල් ටවර් හිටන් වදිනවා....
ඉස්සරහා එන එකා හෙඩ් ලයිට් ගැහුවම පොඩ්ඩක් ස්ලෝ එකේ යන්න ..ඕවට වියදන් කරනවට වැඩිය ලාබයි
දැන් ඉන්න උන් hed light ගහන්නේ නැහැ බන්.මම නිතරම අනුරාධපුරේ යනවා.ඒ නිසා බැලුවේ බන්.
Sirawata loku wahana wala Yana un kohomath gahanne Na







:S highway ekth etchara na. :S
තොපි ඕවා අරන් මැරුණට පස්සේ කාට දෙන්නද වේගෙන් ගිහින්. ඉක්මන් කෙටියි. හෙමින් පලයන්. ප්රවෘත්ති වලට හැමදාම රිය අනතුරු යනවා. උඹලා radar detector දාගෙන වේගයෙන් යන්න හදනවා. වේගයෙන් යනවා නම් CBR/Hornet වගේ එකක පල. ඒවායේ බර තියෙනවා. (හැබැයි ඒවයෙත් 100% ආරක්ෂාව තියෙනවා කියනවා නෙවෙයි) නිකන් පල්සර් වගේ තුට්ටු දෙකේ රේසින් බයික් වගේ හදන ඒවායේ ගිහින් මැරෙන්න එපා.
එකෙක්වත් මෙතන වේගයෙන් යන්න එපා කියලා දාලා නෑ. දුකයි. මැරුණට පස්සේ RIP කියලා වැඩක් නෑ. ඒකයි උඹට කෙලින්ම කිව්වේ.



