high speed

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    මෙක වැඩ කරන්නෙ බාප්පල අතේ තියෙන walky talky එකටනෙ. දැන් බාප්පල walky talky ගෙනියන්නෙ නෑ. ඒක හින්ද ලොකුවට වැඩක් වෙන එකක් නෑ. ඔක ගැන විස්වසෙ තියල highspeed ගියොත් බඩු ෂුවර් මචන්:baffled::baffled::baffled::baffled:

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    එකත් එහෙමද... මම එක දන්නෙ නෑ මචන්. tks
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙක වැඩ කරන්නෙ බාප්පල අතේ තියෙන walky talky එකටනෙ. දැන් බාප්පල walky talky ගෙනියන්නෙ නෑ. ඒක හින්ද ලොකුවට වැඩක් වෙන එකක් නෑ. ඔක ගැන විස්වසෙ තියල highspeed ගියොත් බඩු ෂුවර් මචන්:baffled::baffled::baffled::baffled:

    na machan :no::no: radar gun eka un allanakota signal durata yanawa ewain detect wenne
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    උබ පොලිසියේද වැඩ කරන්නේ....?
    උබ මොකද්ද මචන් මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ...
    පොඩ්ඩක් විස්තර කරනවද...!
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    උබ පොලිසියේද වැඩ කරන්නේ....?
    උබ මොකද්ද මචන් මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ...
    පොඩ්ඩක් විස්තර කරනවද...!

    බොල පාරේ යද්දී hi speed අල්ලනවා
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    අප්පට සිරි. මමත් මේ දවස් වල හොයනවා
    දැන් දවස් 3ක් වෙනවා. තාම හොයනවා.
    මෙහෙම සීන් එකක් තියනවා මචං.

    Modern radar speed guns normally operate at X, K, Ka, and (in Europe) Ku bands

    ඔය බෑන්ඩ් තියන එකක් ගනින්.

    ඊට අමතරව අලුතෙන් එන්නේ රේඩාර් නෙවෙයි ලේසර්. මේ වගේ
    http://www.lasertech.com/TruCAM-Laser-Speed-Gun.aspx

    ඒ නිසා රේඩාර්, ලේසර් දෙකටම හරියන එකක් ගන්න එක තමයි හොඳ

    හයිවේ එකේ ස්පීඩ් කැමරා වල පාවිච්චි කරන්න්නේ සෝනාර්. Sonar detector නම් මට හම්බ වුනේ නෑ Ebay එකේ

    X - band 10.525 GHz + 100 MHz 1500-2500M
    K - band 24.150 GHz + 175 MHz 1200-2500M
    K - band 24.125 GHz + 175MHz 250 - 1200M
    Ku - band 13.450 GHz + 125MHz 450 - 1500M
    Ka - band 34.700 GHz + 1300MHz 800 1500M
    Ka - band 33.400 GHz + 1300MHz 200 - 600M
    Laser Beam 904mn + 33KMHz
    VG-2 11.150GHz + 175MHz
    Wireless duplex transmission frequency 2.4GHz + 410MHz
     
    Last edited:

    මචන් මට දැනගන්න ඕනේ මේක පාවිචි කරන කෙනෙක් ඉනවද කියල
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    උබ පොලිසියේද වැඩ කරන්නේ....?
    උබ මොකද්ද මචන් මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ...
    පොඩ්ඩක් විස්තර කරනවද...!

    හයිස්පීඩ් අල්ලන්න ඔය Radar gun එක ගහද්දී ඒ වාහනේ වටෙන් ඒ රේඩාර් එක තව ඈතට යනවා.
    මේ වගේ ගැජට් එකක් හයිකරගත්තම අර කලින් ගහපු වාහන වල රේඩාර් එක ඇවිත් මේකේ වැදුනම රතු පාටට ලයිට් එකක් පත්තු වෙලා ටූක් ටූක් ගානවා
    එතකොට තව කිලෝමීටරයක් විතර ඉස්සරහින් බාප්පලා ඉන්නවා කියලා දැනගන්න පුළුවන්.
    සමහර විට මීටර් 400-500ක දුරින් වෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    හයිස්පීඩ් අල්ලන්න ඔය Radar gun එක ගහද්දී ඒ වාහනේ වටෙන් ඒ රේඩාර් එක තව ඈතට යනවා.
    මේ වගේ ගැජට් එකක් හයිකරගත්තම අර කලින් ගහපු වාහන වල රේඩාර් එක ඇවිත් මේකේ වැදුනම රතු පාටට ලයිට් එකක් පත්තු වෙලා ටූක් ටූක් ගානවා
    එතකොට තව කිලෝමීටරයක් විතර ඉස්සරහින් බාප්පලා ඉන්නවා කියලා දැනගන්න පුළුවන්.
    සමහර විට මීටර් 400-500ක දුරින් වෙන්නත් පුළුවන්.

    මම එකෙක විකාර මවාගෙන හිටියේ. දැන් තමා තේරුනේ. තැන්ක්ස් මචන්.
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    හයිස්පීඩ් අල්ලන්න ඔය Radar gun එක ගහද්දී ඒ වාහනේ වටෙන් ඒ රේඩාර් එක තව ඈතට යනවා.
    මේ වගේ ගැජට් එකක් හයිකරගත්තම අර කලින් ගහපු වාහන වල රේඩාර් එක ඇවිත් මේකේ වැදුනම රතු පාටට ලයිට් එකක් පත්තු වෙලා ටූක් ටූක් ගානවා
    එතකොට තව කිලෝමීටරයක් විතර ඉස්සරහින් බාප්පලා ඉන්නවා කියලා දැනගන්න පුළුවන්.
    සමහර විට මීටර් 400-500ක දුරින් වෙන්නත් පුළුවන්.

    tks මචන්
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    අප්පට සිරි. මමත් මේ දවස් වල හොයනවා
    දැන් දවස් 3ක් වෙනවා. තාම හොයනවා.
    මෙහෙම සීන් එකක් තියනවා මචං.

    Modern radar speed guns normally operate at X, K, Ka, and (in Europe) Ku bands

    ඔය බෑන්ඩ් තියන එකක් ගනින්.

    ඊට අමතරව අලුතෙන් එන්නේ රේඩාර් නෙවෙයි ලේසර්. මේ වගේ
    http://www.lasertech.com/TruCAM-Laser-Speed-Gun.aspx

    ඒ නිසා රේඩාර්, ලේසර් දෙකටම හරියන එකක් ගන්න එක තමයි හොඳ

    හයිවේ එකේ ස්පීඩ් කැමරා වල පාවිච්චි කරන්න්නේ සෝනාර්. Sonar detector නම් මට හම්බ වුනේ නෑ Ebay එකේ

    X - band 10.525 GHz + 100 MHz 1500-2500M
    K - band 24.150 GHz + 175 MHz 1200-2500M
    K - band 24.125 GHz + 175MHz 250 - 1200M
    Ku - band 13.450 GHz + 125MHz 450 - 1500M
    Ka - band 34.700 GHz + 1300MHz 800 1500M
    Ka - band 33.400 GHz + 1300MHz 200 - 600M
    Laser Beam 904mn + 33KMHz
    VG-2 11.150GHz + 175MHz
    Wireless duplex transmission frequency 2.4GHz + 410MHz

    machan dan allanne Laser ekada? eka absorb karana gadget ekak tibuna ebay eke dan mata mathaka na ne. link eka., maath ekak ganna beluwe