Highland කල්කිරි

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,679
    2,740
    113
    1999 කාලෙ වගේ රුපියල් 20 බිව්ව කල්කිරි එක දැන් 220. හැබැයි ඉස්සර රසටම වගේ තිබුන මිට්ටෝ.

    1000061704.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    ඕක ඉතින් ඔතනම බීල යන්න එපැයි. බෝතලේ උස්සන් ගෙදර යන්න බෑනෙ. ඒකනෙ එපා වෙන්නෙ. කිරි පැකට් එකේ තියෙන එකයි ඕකයි වෙනස් නේද?
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,679
    2,740
    113
    ඕක ඉතින් ඔතනම බීල යන්න එපැයි. බෝතලේ උස්සන් ගෙදර යන්න බෑනෙ. ඒකනෙ එපා වෙන්නෙ. කිරි පැකට් එකේ තියෙන එකයි ඕකයි වෙනස් නේද?
    රස වෙනස් බන්. මටනම් මේ සෙට් උනේ සෑහෙන කාලෙකින්. අවුව සැර වෙලාවට පට්ට
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,474
    113
    කූල් ඵක අඩුත් නැතුව වැඩිත් නැතුව ගාණට තියෙන්න ඕන..නැත්නම් හරියට රහ දැනෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ඕක ඉතින් ඔතනම බීල යන්න එපැයි. බෝතලේ උස්සන් ගෙදර යන්න බෑනෙ. ඒකනෙ එපා වෙන්නෙ. කිරි පැකට් එකේ තියෙන එකයි ඕකයි වෙනස් නේද?
    Empty ekak aran gihin aran enna puluwan
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    රස වෙනස් බන්. මටනම් මේ සෙට් උනේ සෑහෙන කාලෙකින්. අවුව සැර වෙලාවට පට්ට
    මෙහෙ නම් තියේ. ඒත් එතන බොන්න වෙන නිසා බොන්නෙ නෑ. එතනට යනකොට අවශ්‍යතාවය නැති නිසා. අවශ්‍යතාවය තියෙනකොට මම එතන නෙමෙයි.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,002
    27,624
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕක ඉතින් ඔතනම බීල යන්න එපැයි. බෝතලේ උස්සන් ගෙදර යන්න බෑනෙ. ඒකනෙ එපා වෙන්නෙ. කිරි පැකට් එකේ තියෙන එකයි ඕකයි වෙනස් නේද?
    Packet wala thiyenne UHT meka pasteurized