Hina kala marenawa oi

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    තරග දිනපු අයට iphone x දීපු.ලක්ෂ 58ක් ගිය,ෂැංග්‍රිලා හෝටලයේ පැවති චන්දිමාල් ගේ උපන්දින සාදය


    ඒත් අද උපන් දින සාදයත් රැල්ලක් වෙලා.. සමහරු කාලයක ඉඳන් ප්ලෑන් කරලා උපන් දිනය දවසේ සප්‍රයිස් පාර්ටි දෙනවා. තවත් සමහරු තමන්ගේ උපන්දිනය අසරණ මිනිස්සු වෙනුවෙන් කැපකරනවා.අපි මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් අමුතුම උපන් දින සාදයක් ගැනයි.රූපලාවන්‍ය, හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය වෘත්තියේ ජනප්‍රියත්වයක් උසුලන චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා.මේ උපන් දිනය සාමාන්‍ය උපන්දින උත්සවයකට වඩා බොහෝ සෙයින් වෙනස් සාදයක් කියලයි අපිට දැනගන්නනම් ලැබුණේ.මෙම උපන් දින සාදය වෙනුවෙන් ඉතා විශාල මුදලක් වෙන් කර තිබූ බවයි වාර්තා වන්නේ.

    මෙවර ඔහුගේ උපන්දිනය සමරා තිබුණේ කොළඹ තරු පහේ හෝටලයක් වන ශ්‍රැන්ගිලා හෝටලයේයි.
    කොහොම වුණත් මේ සාදයට ශ්‍රී ලංකාවේ සිටින ජනප්‍රිය තරු සමග 600කට අධික ප්‍රමාණයක් පිරිවරා ගනිමින් පැවැත්වෙන බවටත් ඔහු මීට පෙර මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා.මේ සඳහා සහභාගීවී සිටින නළු නිළියන්ද සිය ඇඳුම් මෝස්තරයන් වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති අතර සාමාන්‍ය සරල විලාසිතාවන්ට එහා ගිය රාජකීය සම්ප්‍රදායට අනුකූලව වූ ඇඳුම් මෝස්තරවලින් හැඩවී මොවුන් මේ සඳහා සහභාගී වී සිටියා.මෙම උපන් දින සාදයට පැමිණි සුපිරි තරු වෙනුවෙන් තරඟද සංවිධාන කර තිබූ බවත් ඒ වෙනුවෙන් ඉතා අධික මුදලක් වැය කරමින් ත්‍යාගද ලබාදුන් බවත් වාර්තා වුණා.


    මේ එහි ඡායාරූපයි…



    Chandimal-Jayasinghe-Royal-Birthday-Party-1.jpg


    Chandimal-Jayasinghe-Royal-Birthday-Party-35.jpg


    Chandimal-Jayasinghe-Royal-Birthday-Party-31.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    බලපන් ලංකාවේ උන් ගන්න සැප..උබලා ඕස්ට්‍රේලියාවේ ගිහින්වත් මෙහෙම සැපක් ගන්නවද?ඔහේ සුද්දෝ වත් ලක්ෂ 58ක් වියදම් කරනවද birthday එකකට?:P:rofl:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,262
    66,677
    113
    බලපන් ලංකාවේ උන් ගන්න සැප..උබලා ඕස්ට්‍රේලියාවේ ගිහින්වත් මෙහෙම සැපක් ගන්නවද?ඔහේ සුද්දෝ වත් ලක්ෂ 58ක් වියදම් කරනවද birthday එකකට?:P:rofl:

    Mehe unta pennana one:P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Fashion design , Salon කියන්නේ සල්ලි තමා....අර ඊයේ පෙරේදා එවරස්ට් නැග්ග ජොහාන් පිරිස් කියන්නෙත් ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්.
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    wuge salli wuge kamaththa ..

    ape tax salli neme ne ban ....

    habayi naki nwelaa thanayen sinhasanee wadi wela inna kota dukath hithunaa:lol::lol: