Hirdaramani එකත් වැහුවා එහෙනම්😥

analytics

Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟළුම් අපනයනකරුවකු වන Hirdaramani සමූහය විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

    සිය අනුබද්ධිත ඇඟළුම් කර්මාන්තශාලාවක් වන මීපේ හි පිහිටි MRC ඇසෝෂියේට්ස් ගාමන්ට් (පුද්) සමාගම වසා දැමීම සම්බන්ධයෙන් මෑත කාලිනව පළ වී ඇති මාධ්‍ය වාර්තා නිවැරදි කිරීම පිණිස Hirdaramani සමූහය විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලබන බව සඳහන් වේ.

    මූලික වශයෙන් වර්තමානයේ පවතින ගෝලීය ආර්ථික තත්ත්වය කරණ කොට ගෙන, ප්‍රධාන වෙළෙඳපොළවල ඇඟළුම් සම්බන්ධයෙන් පවතින ඉල්ලුම අඩුවීම මෙම කර්මාන්තශාලාව වසා දැමීමේ තීරණයට ප්‍රධාන ලෙස හේතු වූ බව ‍Hirdaramani සමූහය අවධාරණය කරයි.

    ගෝලීය ඉල්ලුම පහළ යාම හමුවේ සිය ධාරිතාවය අඩුකිරීම සඳහා, මෙය සමූහය විසින් ගනු ලැබූ තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක් බවත්, ඉදිරියේ දී සියලු තත්ත්වයන් සාමාන්‍යකරණය වීම මත නැවත අදාළ කර්මාන්තශාලාවේ කටයුතු ඇරඹීමට අපේක්ෂා කරනු ලබන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    මෙම කර්මාන්තශාලාවේ සේවයේ යෙදුණු කාර්ය මණ්ඩලයට දිවයිනේ පිහිටි සිය වෙනත් කර්මාන්තශාලාවල රැකියා අවස්ථා ලබා දී ඇති බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

    Hirdaramani සමූහයට ශ්‍රී ලංකාවේ සමස්ත නිෂ්පාදන ධාරිතාව අඩු කිරීමට කිසිදු අදහසක් නොමැති බවත්, රට තුළ ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්ධනය නඟා සිටුවීමේ දිගුකාලීන උපාය මාර්ගයේ කොටසක් ලෙස අඛණ්ඩව ආයෝජනය කිරීමට සහ පුළුල් කිරීමට කැපවී සිටින බවත්, Hirdaramani සමූහය අවධාරණය කර සිටී.

    https://biz.adaderana.lk/hirdaramani-සමූහයෙන්-නිවේදනයක්/
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    යුරෝප් වල ගිහින් බලපන් බූරුව ඉස්සර මේඩ් ඉන් ශ්‍රීලන්කා තිබ්බ ඔක්කොම ඒව මේඩ් ඉන් බන්ගලාදේශ් වෙලා තියෙන හැටි.

    රටේ ඉන්න මිනිස්සුන්ගෙ මානව හිමිකම් බල්ලට දාල පොන්න රනිල් ජීඑස්පී එකට කෙලෙවුවෙ නැත්නම් ඕව වැහෙන්නෙ නෑ බල්ලො.

    තෙල් ගේන්නෙ නෑ... ගේන ටික තොපි වගේ සක්කිලි බල්ලොන්ට 30 30 දීල පෝලිම් ටික වහගන්නව.
    අන්තිමට කම්පැනි ටිකට කෙල වලින් තමයි දුවන්න වෙන්නෙ. තව කඩේ පලයන් වේසාවට.

    අම්මප ඔක්කොම හොද එවුන් ටික රට යන එක තමයි හොද.
    කැරි මෝඩයො ටිකත් එක්කම ඕක ගිලිල යන්න.
    තොපේ මහ උන් ටික නම් ගානට මාලදිවයිනට පැනල එතනින් සින්ග පනීවි.
     
    • Like
    Reactions: vibhashana

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    මහබැංකු අධිපතියා ඇතුලු සියලු මෙතක් රට කාපු බල්ලන් සියලු දෙනාටම අමාමහ නිවන් සුවම අත්වේවා...!
    Polytex Garments ekath wahala. 99 awurudu baddata awa company eka awurudu 40k wage passe yanawa. hithapalla e job nathi wena minissu gana :baffled:
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මං දන්න විදිහට මීපේ හයිඩ්‍රමනි එක ඇතුලේ අරගලයක් තිබුනේ නෑ. Due to USD payments are not releasing on time, material delay එක නිසා එයාලගේ හිටපු ලොකුම orders වගයක් කැඩුනා කියලයි එකේ planning හිටපු දුලංග කුරුප්පු අයියා නම් කිව්වේ.
    කුරුප්පු අයියාගේ ජොබ් එක නැති උනාද පසින්දු
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    FB-IMG-1671113899866.jpg

    යූනියන් කාරයොත් එක්ක මෙහෙ කොම්පැණි ඉන්නේ නැහැ Thanks JVP අයියලාට🤩

    sri lanka lk GIF by Viber
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කප්පම් වසන්ත නිදොස් කොට නිදහස්

    හයිඩ්‍ර මනි ආයතනයෙන් කප්පම් ඉල්ලීමේ හේතුවෙන් ආයතනය වසා දැමීමට සිදු වූ බවට චෝදනා ලද වසන්ත සමරසිංහ නොහොත් කප්පම් වසන්ත අද එම ආයතනයේ විශේෂ ප්‍රකාශයත් සමග ඔහුට එරෙහිව පවතී කප්පම් ගැනීමේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කල බව ජෙෂ්ට පොලිස් පරීක්ෂක වරයෙකු අප වෙත සදහන්කරන ලදී

    • Haha
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කප්පම් වසන්ත නිදොස් කොට නිදහස්

    හයිඩ්‍ර මනි ආයතනයෙන් කප්පම් ඉල්ලීමේ හේතුවෙන් ආයතනය වසා දැමීමට සිදු වූ බවට චෝදනා ලද වසන්ත සමරසිංහ නොහොත් කප්පම් වසන්ත අද එම ආයතනයේ විශේෂ ප්‍රකාශයත් සමග ඔහුට එරෙහිව පවතී කප්පම් ගැනීමේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කල බව ජෙෂ්ට පොලිස් පරීක්ෂක වරයෙකු අප වෙත සදහන්කරන ලදී

    කප්පම් වපරයා, කාලකන්නියා🤮💩
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කප්පම් වපරයා, කාලකන්නියා🤮💩
    මේ බල්ලෝ මුව නිදහස් කරලා බන් , ඊළගට කාගෙන් කප්පන් ඉල්ලයිද දන්නේ නැ , අලෙර්ට් එකේ ඉඩහන් 🤭
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟළුම් අපනයනකරුවකු වන Hirdaramani සමූහය විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

    සිය අනුබද්ධිත ඇඟළුම් කර්මාන්තශාලාවක් වන මීපේ හි පිහිටි MRC ඇසෝෂියේට්ස් ගාමන්ට් (පුද්) සමාගම වසා දැමීම සම්බන්ධයෙන් මෑත කාලිනව පළ වී ඇති මාධ්‍ය වාර්තා නිවැරදි කිරීම පිණිස Hirdaramani සමූහය විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලබන බව සඳහන් වේ.

    මූලික වශයෙන් වර්තමානයේ පවතින ගෝලීය ආර්ථික තත්ත්වය කරණ කොට ගෙන, ප්‍රධාන වෙළෙඳපොළවල ඇඟළුම් සම්බන්ධයෙන් පවතින ඉල්ලුම අඩුවීම මෙම කර්මාන්තශාලාව වසා දැමීමේ තීරණයට ප්‍රධාන ලෙස හේතු වූ බව ‍Hirdaramani සමූහය අවධාරණය කරයි.

    ගෝලීය ඉල්ලුම පහළ යාම හමුවේ සිය ධාරිතාවය අඩුකිරීම සඳහා, මෙය සමූහය විසින් ගනු ලැබූ තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක් බවත්, ඉදිරියේ දී සියලු තත්ත්වයන් සාමාන්‍යකරණය වීම මත නැවත අදාළ කර්මාන්තශාලාවේ කටයුතු ඇරඹීමට අපේක්ෂා කරනු ලබන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    මෙම කර්මාන්තශාලාවේ සේවයේ යෙදුණු කාර්ය මණ්ඩලයට දිවයිනේ පිහිටි සිය වෙනත් කර්මාන්තශාලාවල රැකියා අවස්ථා ලබා දී ඇති බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

    Hirdaramani සමූහයට ශ්‍රී ලංකාවේ සමස්ත නිෂ්පාදන ධාරිතාව අඩු කිරීමට කිසිදු අදහසක් නොමැති බවත්, රට තුළ ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්ධනය නඟා සිටුවීමේ දිගුකාලීන උපාය මාර්ගයේ කොටසක් ලෙස අඛණ්ඩව ආයෝජනය කිරීමට සහ පුළුල් කිරීමට කැපවී සිටින බවත්, Hirdaramani සමූහය අවධාරණය කර සිටී.

    https://biz.adaderana.lk/hirdaramani-සමූහයෙන්-නිවේදනයක්/
    May widihatama brandix ekath karala tibba. Eeke wada karana kenek kuwwa Welisara plant eka temporarily close karala staff eka anith plants walata locate kala kiyala.
    Lagadi lankawe leading tyre exporting company ekakuth April mula idan egollange factory ekak close kala 3 months walata. Habai eeye pereda re-open kala 1.5 Months walin.​
     
    • Love
    Reactions: monson