Hiru news views ගන්න_හැටි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    FB එකේ දාන ටයිටල් එක මේක.


    Facebook__1505528893_58.153.150.155.jpg



    ඒත් සයිට් එකටම ගියහම තියෙන NEWS එක මේක.(වීඩියෝ) කියලා fb එකේ ටයිටල් එක දැම්මට සයිට් එකට ගියහම වීඩියෝ ෆොටෝ වෙලා.:rofl:


    download (3)__1505528863_58.153.150.155.jpg


     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ‘‘වාහනය බේරේ ... එකක් බේරේ ... දෙකක් බේරේ’’ කිවුව වගේ තමා. හෙඩිම විතරක් කියවල නිකං හිටියොත් ෆුල් නන්නත්තාරයි.

    :oo::oo::oo::oo:
     
    Sep 12, 2017
    87
    15
    0
    මන් නම් news මෙකෙ බලන්නෙ

    https://www.facebook.com/hirunews1/

    21106909_172617539951733_4716875648618302602_n.jpg



    දිනෙන් දින වැඩි වන ජනතා විරෝධය හමුවේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමට අද පැවති කැබිනට් මණඩල රැස්වීමේදී තීරණය කෙරුණා.කෙසේ වෙතත් සැවොම පුදුම කරමින් හදිසියෙම එතැනට කඩා වැදුණු අන්තරේ ළහිරු බ්‍රෝ පිස්සෙක් මෙන් හැසිරෙමින් සෛටම් තහනම් කිරීමට තමා කිසිසේත්ම කැමති නැති බවට කුංච නාද කළා.රජය මේ සැරසෙන්නේ නොමිලයේ ලැබෙන කඳුලු ගෑස් සහ පිරිසිදු වතුර දීමනාව හීන් නූලෙන් කපා හැරීමට බව ඔහු කියා සිටියා.තමන් කිසිසේත්ම එයට ඉඩ නොදෙන බවත් පාරට බැස ආතල් එකක් ගන්නට තියෙන චෑන්ස් එක නැති කරගැනීමට සහෝදර සිස්ස ප්‍රජාව කැමති නැති බවත් හෙතෙම වැඩි දුරටත් කියා සිටියා.තම ආවේගසීලී කතා විලාසය දුක්මුසු එකක් කරමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ තම පෙම්වතිය වන සජාන වනිගසූරියගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකරන ලෙසයි.ඔහුගේ හැඟීම්බර කතාවට සවන් දුන් අධ්‍යාපන අමාත්‍ය මංගල සමරවීර මහතා "හරි හරි කොල්ලෝ අපි සෛටම් තහනම් කරන්නෑ හරිද ම්ම්" කියා පුකට තට්ටුවක් දමා ඔහු සැනසුවේ ආදරයෙන් බදාගන්නා අතර තුරයි.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    සිරාවට බන්...තව දාන්නේ බුකිය කලැබූ අරකයි මේකයි කියල.
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ‘‘වාහනය බේරේ ... එකක් බේරේ ... දෙකක් බේරේ’’ කිවුව වගේ තමා. හෙඩිම විතරක් කියවල නිකං හිටියොත් ෆුල් නන්නත්තාරයි.

    :oo::oo::oo::oo:

    che anichche:yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අපෝ උන්ගේ සයිට් කොචර Speed කනෙක්ෂන් එකකින් ගියත් Load වෙන්න හැට පැයක් යනවා