Questions HNB එකෙන් සල්ලි කපාගන්නවා

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Hnb එකෙන් Fx markup 6789.23 කියලා rs 400ක් කපාගෙන තියනවා.
    තව Ex markup 4398 කියලා 231ක් කපාගෙන තියනවා. ඔය 6789.23 හා 4398 දෙකම foreign payments. ඉතිං payment එක කරලා දවස් ගානකට පස්සෙ ඇයි ආයේ කපන්නෙ?
    උබලට notice වෙලා නැද්ද?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    payment ada keruwata, un release karanne 10 days walin wage passe, ethakota edata tiyena rate ekata charge karala, balance eka tamai oya kapanne damagana :baffled:
    මොන මගුලක්ද බං ඒක. මීට කලින් වෙලා නෑ. මේ මාසෙ තමයි උනේ.
    හැම බැංකුවම එහෙම ද
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මොන මගුලක්ද බං ඒක. මීට කලින් වෙලා නෑ. මේ මාසෙ තමයි උනේ.
    හැම බැංකුවම එහෙම ද
    danna taramain HNB ehema kapanawa. magenam march mula wage idanma oka una bn,. call karama ithin call center eke un pali nathi hinda katawahagana nikan hitiya
     
    • Like
    Reactions: stasia

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,445
    113
    පේමන්‍ට් එක කරන වෙලාවෙ අපිට පේමන්ට් එක උනා වගේ පෙන්නුවට පස්සෙ තමා ඒක ප්‍රොසෙස් වෙන්නෙ. එතකොට පේමන්‍ට් එක කරපු වෙලාවට වඩා ඒ වෙද්දි exchange rate එක වෙනස් වෙලා තිබ්බොත් ඒ වැඩි ගාන කපාගන්නව. ඒව තමයි ඔය තියෙන්නෙ. Unfair. ඒත් ඕක තමයි වෙන්නෙ.

    6789.23, 4398 කියන්නෙ මොනවද බන්? මගෙත් ඔහොම එක පේමන්ට් එකක් තියෙනව හොයාගන්න බෑ කොයි පේමන්ට් එකටද කැපිල තියෙන්නෙ කියල.
    ------ Post added on Apr 18, 2022 at 2:30 AM
     
    • Like
    Reactions: stasia

    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ඕක නම් මහා සක්කිලිම වැඩක් ඕකුන් කරන
    මගේ තියනවා - එක්ලක්ෂ හතලිස් දාස් ගානක්
    පේමන්ට් කරන්න කලින් ඕනේ ගාන විතරක් දාන ගහන නිසා කපාගන්න විදියක් නෑ උන්ට

    මට නම් ගෙවන්න හිතෙන්නෙම නෑ උන්ට මොකක්ද අපිට ගන්න පුළුවන් ලීගල් ඇක්ෂන් එක
    අපි වැරද්දක් කරලා නෑනේ එදාට තිබ්බ ගානට අපි බඩු ගත්තා
    මුන් කරන්නේ හරියට කඩේ මුදලාලි රුපියල් 200ට වික්ක දේකට අයෙත් ඒ කස්ටමර් සතියකට පස්සේ අවට පස්සේ ආ මාතියා ඔය ගිය සතියේ අරන් ගිය බාන්දේ දැන් 250 තව රුපියල් 50 දීපන් වගේ සින් එකක් නේ
     
    • Like
    Reactions: stasia and shenat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,445
    113
    ඕක නම් මහා සක්කිලිම වැඩක් ඕකුන් කරන
    මගේ තියනවා - එක්ලක්ෂ හතලිස් දාස් ගානක්
    පේමන්ට් කරන්න කලින් ඕනේ ගාන විතරක් දාන ගහන නිසා කපාගන්න විදියක් නෑ උන්ට

    මට නම් ගෙවන්න හිතෙන්නෙම නෑ උන්ට මොකක්ද අපිට ගන්න පුළුවන් ලීගල් ඇක්ෂන් එක
    අපි වැරද්දක් කරලා නෑනේ එදාට තිබ්බ ගානට අපි බඩු ගත්තා
    මුන් කරන්නේ හරියට කඩේ මුදලාලි රුපියල් 200ට වික්ක දේකට අයෙත් ඒ කස්ටමර් සතියකට පස්සේ අවට පස්සේ ආ මාතියා ඔය ගිය සතියේ අරන් ගිය බාන්දේ දැන් 250 තව රුපියල් 50 දීපන් වගේ සින් එකක් නේ
    ඒත් කපනව. රින ගානක් වැටෙනවා සල්ලි නැත්තන්.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,676
    113
    Kadawatha, Sri Lanka
    Issara Uber payments HNB Credit card eken pay karaddi 1% wadipura kapaa gaththa. Stamp duty ekath waduna. Debit card eken kapanne na. mama ahuwama kivva eyaala foreign transactions walata 1% wadipura gannava kiyala, Uber ekath foreign ekak vidiyata lu yanne. passe mama Sampath Amex eken thamai pay karanne. eke nam ehema scene ekak thibbe na. dan nam HNB scene eka kohomada danne na.
    me gena mama e davas walama thread ekak damma.
    https://elakiri.com/threads/uber-uber-eats-payment.1946818/
     
    Last edited:
    • Like
    Reactions: stasia

    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ඒත් කපනව. රින ගානක් වැටෙනවා සල්ලි නැත්තන්.
    ඍන තමයි බන් දැන් ඒකෙ තියෙන්නේ ඕක ගෙවන්න හිතෙන්නෙම නෑ මුන්ගේ කැරි වැඩ නිසා
    උන්ට නඩු දාන්න පුලුවන්ද බන් ඔහොම කේස් වලදී අපේ ඩෙබිට් එකෙන් අපි පේමන්ට් කරලා මුන් පස්සේ මදි පාඩු ඉල්ලුවට අපි පලි ද
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගෙව්වා නම් ගෙව්වා. ඒක එතනින් ඉවරයි. ඉතිං හිතෙන හිතෙන වෙලාවට සල්ලි කපන්න මොන රෙද්දක් ද
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ගෙව්වා නම් ගෙව්වා. ඒක එතනින් ඉවරයි. ඉතිං හිතෙන හිතෙන වෙලාවට සල්ලි කපන්න මොන රෙද්දක් ද
    ඒකනේ බන් මාර හුත්තක් ඒක
    මගේ එකයි හතලිස් ගානක් ඍන බන් මට ගෙවන්න හිතෙන්නෙම නෑ HNB කැරියෝ ටික නඩු දායි ද
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Hnb එකෙන් Fx markup 6789.23 කියලා rs 400ක් කපාගෙන තියනවා.
    තව Ex markup 4398 කියලා 231ක් කපාගෙන තියනවා. ඔය 6789.23 හා 4398 දෙකම foreign payments. ඉතිං payment එක කරලා දවස් ගානකට පස්සෙ ඇයි ආයේ කපන්නෙ?
    උබලට notice වෙලා නැද්ද?
    ඔය කාලකන්නියෝ මාර්තු 5 කරපු පේමන්ට් එකට අප්‍රේල් 5 සල්ලි කපලා ගැලපුම් ගාස්තු කියලා කිසිම විදියක ඇලර්ට් එකක් නෑ අනික පේපැල් එකේන් 289 තියෙන්නේ මුන් කපලා තියෙන්නේ 315ට ගනන් හදලා පස්සෙ ගැලපුම් ගාස්තුව කියලා කපලා ඔකුන්ට අමතලා තියෙන්නේ පොලිස් කේස් දාන්න ඔන ඔකුන්ට හොරෙන් සල්ලි කපනවා කියලා හිටපන් කෝ