එකවුන්ට් බැලන්ස් එක 25,657,095.00 නේද බොරුවට කොමා දදා දාලා තියෙන්නේ![]()
Ekada danne na , Online bank Login Okkoma iye Wenas karala . Dan aluth Vidiyata enne.

මටත් පෙරේදා ඉදන් ලොග් වෙන්න බැහැ බන්..
![]()
අපෝ තෝ මහා කැළණි හිඟන්නෙක් නේමන් ඕකනේ අතේ තියෙන තුට්ටු දෙකවත් බැංකුවේ නොදාන්නේ.
මගේ අකවුන්ට් හැක කරන එකාට සත 25,65,70,95 වගේ ලොකු ගානක් තම ගන්න වෙන්නේ.
![]()
HNB newei hack une Commercial eka,
HNB kattiya okkoma update karala a scene eka nisa.
https://ebanking.hnb.lk/corp/AuthenticationController?__START_TRAN_FLAG__=Y&FORMSGROUP_ID__=AuthenticationFG&__EVENT_ID__=LOAD&FG_BUTTONS__=LOAD&ACTION.LOAD=Y&AuthenticationFG.LOGIN_FLAG=1&BANK_ID=7083&LANGUAGE_ID=001

මට මේ ලින්ක් එකෙන් යන්න පුලුවන් වුනා......![]()


මන් ඕකනේ අතේ තියෙන තුට්ටු දෙකවත් බැංකුවේ නොදාන්නේ.
මගේ අකවුන්ට් හැක කරන එකාට සත 25,65,70,95 වගේ ලොකු ගානක් තම ගන්න වෙන්නේ.
![]()

