HNB ගිණුම අත්හිටවන්නේ ඇයි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,203
    113
    Gotham City
    ow ban fix ehema dannat puluwan neda online ma,

    e etakota ban account eke kiyak tibbat masa 6k activity nettam close karanwada un :shocked:



    BOC ehemanam man petta palathe yanne ne ewage inne musala naki genu ban, sampath ekenam ela kollo set ekak inne bokkenma help karanawa ona dekata

    රජයෙ බැංකු තුනම එකයි බන්. අපි උන්ගෙන් සල්ලි ගන්න ආවා වගෙ.
    අර රජයෙ කිව්වාම මිනිස්සු අතර තියෙනවානෙ විස්වාසය.
    අන්න ඒක නිසා මට පොඩි කාලෙ ඔය බැංකු තුනෙම එකවුන්ට්ස් තිබ්බා.
    දැන්නම් අප්‍රසන්නයි.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    ලගදි මගෙත් ඔහොම සින් එකක් උනා බන් ඔකේ.. එකනම් සල්ලි නොදාම ඉදලද කොහොද :baffled:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    රජයෙ බැංකු තුනම එකයි බන්. අපි උන්ගෙන් සල්ලි ගන්න ආවා වගෙ.
    අර රජයෙ කිව්වාම මිනිස්සු අතර තියෙනවානෙ විස්වාසය.
    අන්න ඒක නිසා මට පොඩි කාලෙ ඔය බැංකු තුනෙම එකවුන්ට්ස් තිබ්බා.
    දැන්නම් අප්‍රසන්නයි.

    sirawata ban epa wenawa itin diyunu weida ratak, welawakata hithenawa marakkayontama dunnanam hodai kyla bn me rata, sihalu maha kuhaka sakilli minissu jatiyak
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    mageth close karala ban, mama awrudu dekak use kare na balance eka 2k wage tibbe. 3000ta adu hinda un dada gahala hama masema okkoma sallith kapagena account ekath close karala ban. karima bank ekak eka nam.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,203
    113
    Gotham City
    sirawata ban epa wenawa itin diyunu weida ratak, welawakata hithenawa marakkayontama dunnanam hodai kyla bn me rata, sihalu maha kuhaka sakilli minissu jatiyak

    සම්පත් එකයි කොමර්ෂල් එකයි හොඳයි කියලා අහලා තියෙනවා.
    එච් එස් බී සී කොහොමද ?
    …

     

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    මචං රජයෙ බැංකු හොඳයිද ?
    මන් ආස නැහැ බන් මොකද ඉන්න එවුන්ව දැක්කාහම මල පනිනවා සර්විස් එක අන්තිමයි .

    BOC HODAI BN, MAMA RATA IDAN SALLI YAWANNDA FD HANDLE KARANNDA OKKOTAMA 1KA INTERNET BANKING SITE 1KA KIN KARANNDA PULUWANN.
     

    KingHunter

    Member
    Nov 15, 2020
    12
    6
    3
    HNB nam Jarama bankuwak. Minissunwa hooran kanawa. account balance 3000 adu unama monthly Rs.50 kapenawa. account eka close karann giyamath rasthiyadu karanawa boruwata documents illanawa. Rs.500 kuth charge karanawa.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම කලින් කමෙන්ට් කරපු ත්‍රේඩ් එකක් නේද. .
    සෙලාන් බැන්කුවත් හොදයි. . කරන්ට් එකව්න්ට් එක ඕප කරද්දි අනිවර්යෙන් සේවින්ස් එකක් ඕපන් කරන්න ඕනා කියලා නීතියක් දැම්මේ නෑ. .
    කරන්ට් එකව්න්ට් එකේ සල්ලි හෝල්ඩ් කරන් හිටියෙත් නෑ. .
    එකමදේ කරන්ට් එකව්න්ට් එකේ 10000ක් තියාගෙන යන්න ඕනා. . 10000ට අඩුවුනාම මාසෙට 250ක් ද කොහෙද කැපෙනවා. .

    අලුතෙන් බිස්නස් කරන කෙනෙක්ට නම් සෙලාන් කරන්ට් එකවුන්ට් එක සැහෙන හොදයි. .
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,176
    113
    - උඩරට -
    ඔය උකන බැංකුව මතක් කරන්නත් මම කැමති නෑ. . මම ගනුදෙනු කරපු බැන්කු අතර සක්කිලිම බැංකුව. .
    මිනිස්සුන්ව හූරන් කන්න විතරයි උන් දන්නේ. . කිසිම පහසුකමක් නිකන් නම් දෙන්නේ නෑ. .
    හදිස්සියට ඕ.ඩී එකක් වත් ගන්න බෑ ඕකුන්ගෙන්. .

    ඒකට සම්පත් බැංකුව දාහෙන් සම්පතයි බන්. .
    සම්පත් කියන්නෙත් පණ දෙන්න වගේ ඉදලා හූරන් කන්නම උපන් බැංකුවක්.. :lol: :lol:
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මගෙත් පොඩි කාලේ හදපු අක්වුන්ට් එකක් තිබ්බා පොඩි ගානකුත් එක්ක.
    අවුරුදු බර ගානකින් ගනුදෙනු කරල තිබ්බෙ නෑ.
    එක දවසක් ලියුමක් ආවා ඇවිත් අක්වුන්ට් එක අලුත් කරගන්න කියලා දිනයකුත් එක්ක.
    ආවෙ නැත්තන් ගිණුම අත් හැර දැමූ වත්කමක් ලෙස සලකලා රාජසන්තක වෙනව කියල තිබ්බා.
    මන් අලුත් කලේ නම් නෑ ඉතින්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    HNB ගිණුම අත්හිටවන්නේ ඇයි

    අපේ HNB ගිණුමක් තියනවා ඒක අත් හිටවලාලු අද බැංකුවට ගියාම. එහෙම කරන්නේ ඇයි.
    එයාලා හේතුවක් කිව්වෙනම් නෑ.
    පරණ පොතක් වෙන්න ඇති කියලා පිටත් කරලා.

    මේහෙම එකක් හදාගන්න මොකකද කරන්න ඕන

    ATM එකනේ තමා ගණුදෙනු කරේ
    පොතෙන් ගණුදෙනු කරේ නෑ වැඩිය
    ATM transaction Karanam parana wenne kohomada????????