HNB card එක Malaysian PayPal එකට දැම්මොත් අවුල්ද??

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මචන්, මම Malaysian Paypal Account එකක් හදල ඒකට HNB Visa Debit Card එකක් Link කලා. නමුත් මම HNB Card Center, Call කරල Paypal Code එක ඉල්ලුවම එයාල කියන්නෙ Card එක හරියට Link වෙලා නෑ කියල. මම කීපවතාවක්ම Card එක Remove කරල නැවත Link කලා ඒත් හරිගියේ නෑ. මගෙ Malaysian Paypal Account එක Verify කරගන්න විදිහක් කියනවද, උඹ කොහොමද Account එක හැදුවේ ? Verify කලේ ? ඒ ගැන විස්තර ටිකක් කියනවද ?

කාඩ් එක ලින්ක් කරද්දි $1.99 කපන්නද කියලා අහනවා.
කපන්න දුන්නද? :eek:
 
rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
mageth thiyenne malaysian ekak ban.ehemath ekek thama ban paypal address walata ship karanne.ehema ship karana ewun description 1 dala thiyei ban.hugak ewun ebay address1ta ship karanne ban.matanan awlak wela na ban.
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
පැටියා;12524987 said:
කාඩ් එක ලින්ක් කරද්දි $1.99 කපන්නද කියලා අහනවා.
කපන්න දුන්නද? :eek:
$0.01ට ඇස් උඩ[:shocked:] යන උන් සමහර වෙලාවට කාර්ඩ් එක ලින්ක් කරන්නෙ වැරදියට:P
 
applex

Well-known member
  • Oct 6, 2007
    1,112
    236
    63
    පැටියා;12524987 said:
    කාඩ් එක ලින්ක් කරද්දි $1.99 කපන්නද කියලා අහනවා.
    කපන්න දුන්නද? :eek:

    නෑ බං එහෙම msg එකක් ආවෙ නෑ .....:(:(:( Malaysian Paypal Account එකකට HNB Visa Debit Card එකක් Link කරල verify කරන්නෙ කොහොමද? :( කරාපු කෙනෙක්‌ ඉන්නව නම් විස්තර ටිකක් කියනවද? ලොකු උදව්වක් :):):):):yes:
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,112
    236
    63
    Card eka net active da?

    ඔව් card එක internet payments වලට active කරල තමයි link කලේ. ඒත් card center call කරල paypal code එක ඉල්ලුවම card එක හරියට link වෙලා නෑ කියල කියනව ...... :(:(:(:(:(:(:(:confused::baffled: