මචන්, මම Malaysian Paypal Account එකක් හදල ඒකට HNB Visa Debit Card එකක් Link කලා. නමුත් මම HNB Card Center, Call කරල Paypal Code එක ඉල්ලුවම එයාල කියන්නෙ Card එක හරියට Link වෙලා නෑ කියල. මම කීපවතාවක්ම Card එක Remove කරල නැවත Link කලා ඒත් හරිගියේ නෑ. මගෙ Malaysian Paypal Account එක Verify කරගන්න විදිහක් කියනවද, උඹ කොහොමද Account එක හැදුවේ ? Verify කලේ ? ඒ ගැන විස්තර ටිකක් කියනවද ?
කාඩ් එක ලින්ක් කරද්දි $1.99 කපන්නද කියලා අහනවා.
කපන්න දුන්නද?

] යන උන් සමහර වෙලාවට කාර්ඩ් එක ලින්ක් කරන්නෙ වැරදියට




