මම ඩොමේන් පේමන් එකකට අද (10$) රු 1500 දාලා පේමන්ට් කරන්න ගියාම බැරිලු මම දාපු ගාන මදිද? සිකුරාදා හින්ද පෙමන්ට් අවුල්ද (මම කෝල් කරල පේමන්ට් ඔන් කලා) මොකක්ද අවුල
බකුනා;14560222 said:මම ඩොමේන් පේමන් එකකට අද (10$) රු 1500 දාලා පේමන්ට් කරන්න ගියාම බැරිලු මම දාපු ගාන මදිද? සිකුරාදා හින්ද පෙමන්ට් අවුල්ද (මම කෝල් කරල පේමන්ට් ඔන් කලා) මොකක්ද අවුල
ඇයි යකො.. තො අද ඩොල‍්ර රෙට් එක බැලුවද?
1USD = 128LKR
10USD = 1280LKR
බකුනා;14560261 said:යස්
පැය 24කට තිබ්බා
HNB eke aluth account wala transaction ekakata aduma 1000Rs account eke thiyenna one mama danna widiyata ethakota ube payment ekata 2500Rs withara account eke thiyenna one (1000Rs account eke hama thissema thiyenna one nisa)
sampath webcard eke ohoma 1k nahaබකුනා;14560276 said:මම ඉස්සර ගෙව්වානෙ.. Sampath card account 1 kuth have. eke ohoma aulak nadda

බකුනා;14560276 said:මම ඉස්සර ගෙව්වානෙ.. Sampath card account 1 kuth have. eke ohoma aulak nadda
යකො.. මාසෙකට විතර Active කරලා හෙට දාල බලන්න.. පැය 24කට Active කලම උන් active කරනකොටම ආයෙ deactivate නෙ..