Sampath Bank eke nam dana widhata phone eka haraha balance eka kiyane naha habai kalin wecha transaction ekaka details nam ahuwoth kiyanwa.Lesima wade online banking hadagana kisi dukak naha eta pase.
එකවුන්ට් එකේ බැලන්ස් 100 විතර අඩු කරලා 3න් හතර පාරක් අහපන්
HNB eke internet banking walata hodai kiyalane kiyanne , eyala dena net access karanna puluwan debit eka nisai man hithanne ehema kiyanne , sampath eke international debit card ekak den nane only webcardne
දැන් බැංකු ඔක්කොම අසරණ වෙලා බන් තියෙන්නෙ ... ඉතින් උන් බලන්නෙ මොන ක්රමෙන් හරි කීයක් හරි හොයාගන්න![]()







man nam hithanne un oka kiyanna atthe nikan
මචන්ලා අද මම පොඩි හදිසියකට මගේ HNB ACCOUNT එකේ BALANCE එක බලා ගන්න මහරගම BRANCH එකට CALL කලා.මුන් කියනවා ලබන මාසේ ඉඳල BALANCE එක අහන්න කතා කලොත් RS 100/=ක් ගෙවන්න ඕනලු උන්ට.එක ඒ වෙලාවෙම ACCOUNT එකෙන් අඩු වෙනවලු.
වෙන BANK වලත් මෙහෙමද කයලා කියපල්ලකෝ.කාටත් දැනගන්නය් මෙතන දැම්මේ.
yako oke tiyena salli aran dapan NSB eke....hamba bankuwak ne

unge kata gewenwada ban balance eka kiwwama

පැටියා;14705693 said:ලංකාවෙ බැංකු වල කරන්ට් එකවුන්ට් තියන අයට විතරයි කෝල් කරලා බැලන්ස් එක අහන්න පුලුවන් මම දන්න තරමින්. ඉන්ටනෙට් බෑංකිං වගේ දෙයක් දාගත්තනම් හරි.![]()
Online banking walatath salli ganna start kaloth kohomada
