HNB RS 100/=කෙලිය්..................

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Sampath Bank eke nam dana widhata phone eka haraha balance eka kiyane naha habai kalin wecha transaction ekaka details nam ahuwoth kiyanwa. :) Lesima wade online banking hadagana kisi dukak naha eta pase.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    hmmmm
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එකවුන්‍ට් එකේ බැලන්ස් 100 විතර අඩු කරලා 3න් හතර පාරක් අහපන්

    ආපහු සල්ලි දාපු ගමන් මදි පාඩුව කපා ගනිය් මචන් උන්.එහෙම හිඟන බැංකුවක් ඕක
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    HNB eke internet banking walata hodai kiyalane kiyanne , eyala dena net access karanna puluwan debit eka nisai man hithanne ehema kiyanne , sampath eke international debit card ekak den nane only webcardne
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    HNB eke internet banking walata hodai kiyalane kiyanne , eyala dena net access karanna puluwan debit eka nisai man hithanne ehema kiyanne , sampath eke international debit card ekak den nane only webcardne

    ඔව් මචන් සම්පත් එකකට මමත් මාරු වෙනවා debed card දුන්නනම්.comercel එකකට මාරු වෙනවා ලබන මාසෙම.
    මුන්ගේ refund ගන්න ගියාමත් එපා වෙනවා.10 පාරක් විතර call karann ona ඒක කර ගන්නත්...........
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මචන්ලා අද මම පොඩි හදිසියකට මගේ HNB ACCOUNT එකේ BALANCE එක බලා ගන්න මහරගම BRANCH එකට CALL කලා.මුන් කියනවා ලබන මාසේ ඉඳල BALANCE එක අහන්න කතා කලොත් RS 100/=ක් ගෙවන්න ඕනලු උන්ට.එක ඒ වෙලාවෙම ACCOUNT එකෙන් අඩු වෙනවලු.

    වෙන BANK වලත් මෙහෙමද කයලා කියපල්ලකෝ.කාටත් දැනගන්නය් මෙතන දැම්මේ.

    yako oke tiyena salli aran dapan NSB eke....hamba bankuwak ne
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලංකාවෙ බැංකු වල කරන්ට් එකවුන්ට් තියන අයට විතරයි කෝල් කරලා බැලන්ස් එක අහන්න පුලුවන් මම දන්න තරමින්. ඉන්ටනෙට් බෑංකිං වගේ දෙයක් දාගත්තනම් හරි. :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    unge kata gewenwada ban balance eka kiwwama

    කොහොමද හැම එකවුන්ට් හොල්ඩර්ම කොල් කරලා බැලන්ස් එක අහන්න පටන් ගත්තොත්.
    බැලන්ස් එක කියන්නම වෙනම සෙට් එකක් වැඩට ගන්න වෙයි :rofl:
     
    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    පැටියා;14705693 said:
    ලංකාවෙ බැංකු වල කරන්ට් එකවුන්ට් තියන අයට විතරයි කෝල් කරලා බැලන්ස් එක අහන්න පුලුවන් මම දන්න තරමින්. ඉන්ටනෙට් බෑංකිං වගේ දෙයක් දාගත්තනම් හරි. :yes:

    Online banking walatath salli ganna start kaloth kohomada
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Online banking walatath salli ganna start kaloth kohomada

    ගොඩක් බැංකු වල සර්විස් ෆී එකක් තියනවනෙ ඔන්ලයින් බෑංකිං වලට :P
    මට මතක විදියට HNB වල විතරයි ඔන්ලයින් බෑංකිං වලටයි SMS බෑංකිං වලටයි ෆී එකක් නැත්තෙ.