මචන්ලා HNB Visa Debit කාර්ඩ් එක AlertPay වලට ලින්ක් කරන්න පුලුවන්ද ?
deposit කරන්නත් පුලුවන්ද?
මම ලින්ක් කරන්න හැදුවම invalid billing address කියල එනවා? ,මොකද ඒ ?
දන්නා කෙනෙක් help කරන්නකෝ
deposit කරන්නත් පුලුවන්ද?
මම ලින්ක් කරන්න හැදුවම invalid billing address කියල එනවා? ,මොකද ඒ ?
දන්නා කෙනෙක් help කරන්නකෝ