HND එකක් කරලා Top Up degree/ICBT HND

waparc

Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ඔක හොදද නැද්ද කියලා තිරණය වෙන්නේ කරන එකා ලන්කාවේද ජොබ් එක කරන්නේ, කම්පැනි වලට ඇතුලුවෙන්න පුලුවන් ජාතියේ සීරියස් කනෙක්ශන් තියනවාද, ඔක කරලා දැන් බැච් කීයක් අවුට් වෙලා තියනවා, උන් වැඩ කරන කම්පැනි මොනවාද ආදිය මත තමා. මොකද උබ ඔය හිතාගෙන ඉන්න එවා නෙවි ජොබ් වලට යනකොට හොයන්නේ.
    ඔක 3yr සම්පුර්න්යෙන් මෙහෙ කරලා ලන්කාවේ ජොබ් එක කරනවා නම් කම්පැනි වලට සීරියස් කනෙක්ශන් නැතන්ම් ඉතින් සැහෙන කට්ටක් කන්න වෙනවා. මොකද මෙහෙ කම්පැනි වල අයට UK වල අහවල් university එකේ ඩිග්‍රිය තියෙන්නේ ඒ university එකට මෙච්චර රැන්කින් තියනවා කිව්වාට උබව සත පහකට ගණන්ගන්නේ නෑ. අඩු ගානේ interview එකකට වත් කතා කරන්නේ නෑ. ඒත් මෙහේ university එකේ නම කිව්වොත් නම් පොඩ්ඩක් ඇහැ වත් ඇරල බලයි.

    මෙහ කම්පැනි වලට ගන්නේ කලින් එවුන් ගේ තත්වෙ මත. උදාහරනෙකට ගත්තොත් යම් කම්පැනියක කලින් ICBT එකෙන් ආපු ඒවුන් කොහොම වැඩ කරාද කියන එක මත තමා ඉදිරියටත් ගන්නවාද කියලා තීරනය වෙන්නේ. ඒ වගේම සමහර කම්පැනි වල selected local campus සෙට් එකකින් විතරයි ගන්නේ. සමහර ඒවායේ ඉහල පුටු වලට යන්නත් අදාල කැම්පස් එකකින් විය යුතුයි.
    ඉතින් ඔය කට්ටියට යන්න ඉතුරු වෙන ජොබ් වල්ට ගියාම දෙන පඩිය බාරගෙන කරන්න කියන වැඩ ටික තිතටම කරගෙන ඉහලට තව ඉගෙන ගන්න එවාත් කරගෙන (msc, phd) කට්ටක් කාගෙන යැමක් තියෙන්නේ.

    මේක කරන්න එපා කියනවා නෙවි. උඩ කිව්ව එවාට ලැස්තිවෙලා හිටපන්.

    ඔක තමා මෙහෙ engineering field එකේ තත්වේ.
     
    • Like
    Reactions: Slesh

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0

    mata neme machn yaluwek ta..anyway sahena watinawa machn ube adahasa..loku adahsak labuna.. :yes: yaluwa nam lankawe karanna inne ekai ICBT gana ahanne..dnata Mechanical/Electrical batch 4k out lu..anyway Thanks ah! rep+
     
    dikdok

    Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    ඔක හොදද නැද්ද කියලා තිරණය වෙන්නේ කරන එකා ලන්කාවේද ජොබ් එක කරන්නේ, කම්පැනි වලට ඇතුලුවෙන්න පුලුවන් ජාතියේ සීරියස් කනෙක්ශන් තියනවාද, ඔක කරලා දැන් බැච් කීයක් අවුට් වෙලා තියනවා, උන් වැඩ කරන කම්පැනි මොනවාද ආදිය මත තමා. මොකද උබ ඔය හිතාගෙන ඉන්න එවා නෙවි ජොබ් වලට යනකොට හොයන්නේ.
    ඔක 3yr සම්පුර්න්යෙන් මෙහෙ කරලා ලන්කාවේ ජොබ් එක කරනවා නම් කම්පැනි වලට සීරියස් කනෙක්ශන් නැතන්ම් ඉතින් සැහෙන කට්ටක් කන්න වෙනවා. මොකද මෙහෙ කම්පැනි වල අයට UK වල අහවල් university එකේ ඩිග්‍රිය තියෙන්නේ ඒ university එකට මෙච්චර රැන්කින් තියනවා කිව්වාට උබව සත පහකට ගණන්ගන්නේ නෑ. අඩු ගානේ interview එකකට වත් කතා කරන්නේ නෑ. ඒත් මෙහේ university එකේ නම කිව්වොත් නම් පොඩ්ඩක් ඇහැ වත් ඇරල බලයි.

    මෙහ කම්පැනි වලට ගන්නේ කලින් එවුන් ගේ තත්වෙ මත. උදාහරනෙකට ගත්තොත් යම් කම්පැනියක කලින් ICBT එකෙන් ආපු ඒවුන් කොහොම වැඩ කරාද කියන එක මත තමා ඉදිරියටත් ගන්නවාද කියලා තීරනය වෙන්නේ. ඒ වගේම සමහර කම්පැනි වල selected local campus සෙට් එකකින් විතරයි ගන්නේ. සමහර ඒවායේ ඉහල පුටු වලට යන්නත් අදාල කැම්පස් එකකින් විය යුතුයි.
    ඉතින් ඔය කට්ටියට යන්න ඉතුරු වෙන ජොබ් වල්ට ගියාම දෙන පඩිය බාරගෙන කරන්න කියන වැඩ ටික තිතටම කරගෙන ඉහලට තව ඉගෙන ගන්න එවාත් කරගෙන (msc, phd) කට්ටක් කාගෙන යැමක් තියෙන්නේ.

    මේක කරන්න එපා කියනවා නෙවි. උඩ කිව්ව එවාට ලැස්තිවෙලා හිටපන්.

    ඔක තමා මෙහෙ engineering field එකේ තත්වේ.

    මචන් මමත් ICBT එකේ ඉගෙනගන්නවා.....!!! නමුත් උබ කියපු දේ සිරාට ඇත්ත....!! ela මචන්