1. මචන්ලා ICBT එකේ Electrical and Electronics/Mechatronics/Civil HND එක කොහොමද???
මගේ යාලුවෙක් කරන්න ඉන්නෙ..ඒක ගැන විවිද දේවල් එයාට කට්ටිය කියලා තියෙනවා..මිනිහා Elakiri නෑ.මිනිහා මේ දවස් වල අතරමන් වෙලා ඉන්නෙ.ඒකයි මන් අහන්න හිතුවෙ EK කට්ටියගෙන් 
2. Top Up degree එකක් කරන එක හොදද?එතකොට Normal degree එකකට equal ද?Top up degree එකක් කලාම එකේ Top up degree එකක් කියලා degree එකේ Mention වෙනවද?Top up degree ගැන ඔයලාගෙ අදහස් දෙන්නකො..
3. Northshore එක වගේ තැනක Top up කරන එකද හොද නැත්නම් Foreign Country එකකට ගිහින් ලොකු වියදමක් කරන එකද හොද?Northshore එකේ කලොත් degree එකේ Mention වෙනවද Northshore කියලා? ICBT එකේම කලොත් හම්බ වෙන්නෙ Sunderland එකෙන්නෙ..එක ranks වල පල්ලෙහා නෙ තියෙන්නෙ..
හැමොටම පුලුවන් විදියට rep වලින් සලකන්නම්.. bump එකක්වත් දාල යන්න මචන්ලා..

Last edited: