HND / OUSL English Dip ගැන ලොකු උදව්වක් ඕනි මචන්ලා
මේකයි කේස් එක,මගෙ යාලුවෙක්ට Higher National Diploma in English එක කරන්ඩ ඕනි වෙලා.ඒත් දැන් එයාට 22යි,නොවැ වලට 23 වෙනවා..Age limit එකක් දාලලු full time අයට 22 කියලා..ඉතින් එහෙම උනොත් පාර්ට් ටයිම් තමා කරන්ඩ වෙන්නේ.දැන ගන්ඩ ඕනි part time එකටත් English teaching යන්ඩ පුලුවන්ද කියලා..
තව දෙයක් මේක කරන එකද එහෙම නැත්නම් OUSL Higher National Diploma in English එක කරන එකද වටින්නේ..
English teaching පැන ගන්ඩ තමා try එක එයාගේ පොඩ්ඩක් දන්න අයගෙන් උදව් ඕනි,නැත්නම් බම්ප් එකක්වත් ඕනි..
Please... 

Last edited: