HND / OUSL English Dip ගැන ලොකු උදව්වක් ඕනි මචන්ලා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    HND / OUSL English Dip ගැන ලොකු උදව්වක් ඕනි මචන්ලා

    HND / OUSL English Dip ගැන ලොකු උදව්වක් ඕනි මචන්ලා

    මේකයි කේස් එක,මගෙ යාලුවෙක්ට Higher National Diploma in English එක කරන්ඩ ඕනි වෙලා.ඒත් දැන් එයාට 22යි,නොවැ වලට 23 වෙනවා..Age limit එකක් දාලලු full time අයට 22 කියලා..ඉතින් එහෙම උනොත් පාර්ට් ටයිම් තමා කරන්ඩ වෙන්නේ.දැන ගන්ඩ ඕනි part time එකටත් English teaching යන්ඩ පුලුවන්ද කියලා..

    තව දෙයක් මේක කරන එකද එහෙම නැත්නම් OUSL Higher National Diploma in English එක කරන එකද වටින්නේ.. :) :confused: English teaching පැන ගන්ඩ තමා try එක එයාගේ පොඩ්ඩක් දන්න අයගෙන් උදව් ඕනි,නැත්නම් බම්ප් එකක්වත් ඕනි.. :D Please... :)
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,697
    113
    colombo
    CorD SaC:22036747 said:
    HND / OUSL English Dip ගැන ලොකු උදව්වක් ඕනි මචන්ලා

    මේකයි කේස් එක,මගෙ යාලුවෙක්ට Higher National Diploma in English එක කරන්ඩ ඕනි වෙලා.ඒත් දැන් එයාට 22යි,නොවැ වලට 23 වෙනවා..Age limit එකක් දාලලු full time අයට 22 කියලා..ඉතින් එහෙම උනොත් පාර්ට් ටයිම් තමා කරන්ඩ වෙන්නේ.දැන ගන්ඩ ඕනි part time එකටත් English teaching යන්ඩ පුලුවන්ද කියලා..

    තව දෙයක් මේක කරන එකද එහෙම නැත්නම් OUSL Higher National Diploma in English එක කරන එකද වටින්නේ.. :) :confused: English teaching පැන ගන්ඩ තමා try එක එයාගේ පොඩ්ඩක් දන්න අයගෙන් උදව් ඕනි,නැත්නම් බම්ප් එකක්වත් ඕනි.. :D Please... :)

    Bump
     
    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck