HodaKollaට ඇයි බන් මෙච්චර තරහ යන්නෙ? [Call Recording]

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    Removed!
    හොඳ කොල්ලාගෙ නමට හොඳ නැහැලු, උගේ බිස්නස් කැඩෙනවලු
    ඇඩ්මීන්ට රිපෝර්ට් කරනවලු........ ඔන්න අයින් කලා
    නිකම් මොකටද සියුමැලි හිත් රිදවන්නෙ
    PM එකක් දාපන් බාගෙට අහගෙන ඉදියෙ. ඒස වැඩ කරන්න එපා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    party එකට පස්සේ අවේ. මුකුත් අහන්න බැරි උන.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හොඳ වෙලාවට කලින් ඇහුවා...ඌ නම් නියම ජෙන්ට්ල්මන් පොරක්...ලස්සනට උත්තර දෙනවා :lol:
     
    • Like
    Reactions: usa_nihaal

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    හොඳවැඩේ ලීසින් ගන්නත් අඳුරන උන් පස්සෙ යන උන්ට. තමන් තනියම දෙයක් කරගන්න බැරි පුරුද්ද තමයි.
     

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    ඔව් ඉතින් මම තවම ස්කෝලේ යනවානේ
    ඒලෙවල් ලියලා රස්සාවකට ගියාම ගෙවනවා
    pm karapan ahala balanna.

    ඔව් ඉතින් මම තවම ස්කෝලේ යනවානේ
    ඒලෙවල් ලියලා රස්සාවකට ගියාම ගෙවනවා
    umba e ka kiwwa widihatanam duka hithuna. kamak naha podi kamataneh karala thiyenne :yes:
    ------ Post added on Jan 30, 2022 at 2:08 PM
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Thread eke main post eke content eka remove wenanwanm, Thread ekama makala damma nam iwaray ne Admin.
    Nathnam meka hena drama ekakne ;-)
     

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    Leasing ganna eka ithin hoyala Balala ganna oone.
    Hebey mehema group wala hoda muunak pennagena Inna unwa expose karannath oone.
     

    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28
    Den mona magulakata uba thread ekak daala eeka ain kale. Hariyata wedak karapan. Neththan nokara idapan.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඌට ඉතින් වැරද්දක් කියන්නත් බෑ. බුවා කරන්නෙ උගේ බිස්නස් එක. කාටවත් බලෙන් ලෝන් දෙන්නෑ නෙහ්. ගන්න එකා ඉතින් දැනගන්නෝන හොයල බලල තීරනයක් ගන්න

    :yes:

    මූ මූට මන්ත්ලි ගානක් එන්න සෙට් කරන්නෙ මචන්
    රේට් එක අඩුවෙන් කියලා කියලා වාරිකේ දාන දවසට තමා රේට් එක දැන ගන්නෙ


    ------ Post added on Jan 30, 2022 at 12:26 PM

    එහෙම කරනව නං ඒකට සමාව දෙන්න බෑ. ඒක හොරකම. මුලින් කියපු ගණන් වලට අමතර ගණන් දෙන්න බෑනෙ.

    හැබැයි අනිත් අයට වඩා දෙගුණයක් වැඩියෙන් ගත්තත් ඒක මුලින්ම කියලා ගන්න කෙනා එකඟ වෙලා නං ගන්නෙ ඒක වැරදි කියන්න බෑ.
    ------ Post added on Jan 30, 2022 at 5:47 PM
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Removed!
    හොඳ කොල්ලාගෙ නමට හොඳ නැහැලු, උගේ බිස්නස් කැඩෙනවලු
    ඇඩ්මීන්ට රිපෝර්ට් කරනවලු........ ඔන්න අයින් කලා
    නිකම් මොකටද සියුමැලි හිත් රිදවන්නෙ
    Api eddi badu iwarai. Ewapan balanna mokakda thiyenne kiyala.
    Business nam karala na. Habai u bump ekak dagena hitapu honda ekek.
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    අපිත් ගෑනු වගේ ඕපදූප හොයන්න ආසයි බන්, ආය දාපන්කො ඇහුවෙ නෑනෙ.
     
    Status
    Not open for further replies.