Hodata දීලා Salli ගනින්

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    adoo...elama wadk...anith nagara wala enna kattiyath mehema nm kochchara deyakda ...muta ena para chande dena ekak nadda danne na
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,210
    1
    6,275
    113
    Sri Lanka
    මෙන්න මේ වගේ නගරාධිපතියො ඉන්නවනම් අද ලංකාව සෑගෙන්න දියුණු වෙලා. මොනා උනත් කොන්ද පණ තියෙන එල කොල්ලෙක්. ඡන්දෙ දෙනවනම් මෙන්න මිනිස්සු, :yes:
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,481
    2,013
    113
    මගෙ කුටියේ....
    ඔන්න මිනිස්සු ......
    …
    …මෙහෙම නගරාධිපති තුමන්ලට වදින්න වටිනව.
    …
    …(හෙබැයි පරීක්ශාවට යනකොට TV channel එකකුත් ගියානම් තමා හොද. රටටම බලාගන්න පුලුවන්නෙ.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    කවුද බන් වීඩියෝ හැන්ගුවේ
    මම දැක්ක බුකියේ වීඩියෝ එක හොදට ශෙයා වෙනවා
    වැරදි අදහස් උද්දීපනය කරලා නුල් දැම්මම නම් කවුරුත් බලන්නේ නැතුව යට යනවා තමයි

    eka bump karama udata enne naththe ayi?:confused: