Homicide thanks everyone.!

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
සතුටුදායක ආරන්චියක්! :P

foto_titile.png


අපේ එලකිරි Member කෙනෙක් Remix competition එකකට සහභාගි වෙලා ඒකෙන් දිනන්න votes ගන්න ඔයාලගෙන් උදව් ඉල්ලලා මම ත්‍රෙඩ් එකක් දැම්මා මතක ඇතිනේ...

Thread - අපේ කොල්ලෙක්ට පොඩි help එකක් දෙමු

මේ competition එකෙන් අපේ මේ අභිරහස් එලකිරි සාමාජිකයා :P ජයග්‍රහණය කරල තියෙනවා :cool:

Knockout Winner Announcement





මේ ජයග්‍රහණය ලබාගන්නට උදව් කරපු හැමෝටම ස්තූතිය :)

I thank you guys so much for viewing that video for me and giving it a thumbs up and stay tuned for more stuff from me
Homicide

303937_243769275745368_1049665114_n.png




homicide official Facebook page - https://www.facebook.com/homicideofficial
Twitter - https://twitter.com/homicidelive
homicide official YouTube channel - http://www.youtube.com/TheHomicideTv
Soundcloud - http://soundcloud.com/homicideofficial


Thanks! :)
>>>>>>>>>>>>>><<<<<<<<<<<<<<<
>>>>>>>>>>>>>>><<<<<<<<<<<<<<<<
 
  • Like
Reactions: Mr.Truth