Honda CBR 150R help

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    652708honda%20cbr%20150.jpg

    මේ බයික් එක ගැන දන්න අය මට විස්තර ටිකක් කියන්නකො, brand new ගන්න තැනක් තියනවද? ගාන කීයද? පෙට්‍රල් හොඳට වැඩ කරනවද? second hand කීයක් වෙයිද? මේ බයික් එකේ problems තියනවද?
    බම්ප් එකක්වත් දාල යන්න.
    thanks
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    machan oka thama lankawata awithda keyala hariyata danne na, hbai me bike ekanam lagadima enawa meka Honda CBR250R

    2011-Honda-CBR250R-12.jpg


    honda-cbr250r-new.jpg


    me bike ekanam, boralasgamuwe , raththana pitiya herohonda head office eken ganna puluwan