• Oct 17, 2012
    451
    110
    43
    මචන්, Honda City 2004/2003 කාර් එක ගැන පොඩ්ඩක් විස්තර කියපන්කො... මේ දවස් වල අලුත් කාර් එකක් හොයනවා... අන්තිමට බැරිම තැන අතේ තියන ගානට මේකට හිත ගියා...
    මේවා කොහොමද??
    Patrol Consumption,
    Comfortably,
    General Issues/ Engine Troubles ,
    Usage, ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තෙල් කිරිල්ල 12 ක් වගේ දුර දුවනකොට නම් 15 ක් විතර කරයි.
    සැප පහසුව එච්චරම හොද නැ. මොකද ඕක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිටි කාර් එකක්.
    පොදු ලෙඩක් කියල නම් නෑ. වාහනේ හොදයි.
    නමුත් නැවත විකුණ ගන්න ටිකක් අමාරුයි.
    හදන්නේ තායි ලන්තේ.
     
  • Oct 17, 2012
    451
    110
    43
    තෙල් කිරිල්ල 12 ක් වගේ දුර දුවනකොට නම් 15 ක් විතර කරයි.
    සැප පහසුව එච්චරම හොද නැ. මොකද ඕක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිටි කාර් එකක්.
    පොදු ලෙඩක් කියල නම් නෑ. වාහනේ හොදයි.
    නමුත් නැවත විකුණ ගන්න ටිකක් අමාරුයි.
    හදන්නේ තායි ලන්තේ.

    Thanks Ban.... ela kollek uba
     

    rusiruprasad

    Junior member
  • Jan 28, 2011
    35
    3
    8
    කලින් හරියට maintain කරලා නැත්නම් ඕකේ 7-speed Multimatic CVT gear box එක ටිකක් ලෙඩ දෙනවා නේද.cvt oil එක 20000km වලින් විතර මාරු කරන්නත් ඕනෙ