bump.
ඔකෙ වයිපර් 2ක් දෙපත්තට නෙඩ යන්නෙ??
වාහනේ ගොඩක් හොදයි නමුත් තෙල් නම් කොහෙත්ම කරන්නේ නැහැ. battery එක හොදට service කරලා හරියට නඩත්තු කරන්න පුලුවන්නම් වරදක් නැහැ . market price 3.2m 2013 , 2011 එකක් නම් 2.8M ඊට වැඩ ගෙවන්න එපා.

oka ganna epa machan, aduma tharame fd4 ekakatawath yanna. chasis eke hatiyata 1.3 ekak madine![]()
FD3 එක ගන්න හැදුවෙ, මෙක හොදද? 3,000,000 - 3,500,000 අතර Second Hand තියෙනවා
දන්න එකෙක් හරි තියන එකෙක් හරි කියන්න මෙක කොහොමද කියලා
Thanks
![]()
![]()
එක එක හුයන්න ලා කියන කථා අහන්න එපා නෙට් එකේ රීවීව් කියවපන් ..ලංකාවේ ගොතයෝ කියන විදිහට වාහන ගන්න ගියොත් ටොයෝටා තමා පදින්න වෙන්නේ..රෙද්ද

එක එක හුයන්න ලා කියන කථා අහන්න එපා නෙට් එකේ රීවීව් කියවපන් ..ලංකාවේ ගොතයෝ කියන විදිහට වාහන ගන්න ගියොත් ටොයෝටා තමා පදින්න වෙන්නේ..රෙද්ද