honda civic hybrid 2008

obama003

Member
Nov 4, 2015
50
1
0
honda samagama 2012 issala pawichchi kale lithium iron battery eka neme ,eke gdak falt enawa , honda insit ekat market nette ekei , et 2013 passe ena ewala eyala lithium iron update kala , oke battery prashneta honda samagamen duna wsaduma tma 2012 parana madili wahanayak nm ekata lithium iron battery ekak replased karan kyana eka, honda hybrid kohomat namata hybrid , loku fual eco ekak na, ape lankawe un hybrid kwwama htanne fual economy karanwa kyala , oya prashna nisa hybrid balu wenna bahinawa
 
no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    මැස්ඩා එකකට යන්න ආසාවක් තිබිල ටිකක හොයලා බැලුවා මචන්, දැනට මාස කීපයකට කලින්. එළකිරි එකේ ගොඩක් අයයි දන්න කීප දෙනෙකුගෙනුයි පොඩ්ඩක් හොදට හොයලා බැලුවා. වාහනේ හොද උනත් 2nd මාර්කට් එකක් නැති හින්දා ඒ අදහස අත්හරින්න උනා මචන් :(

    ayyo ehemada :sorry: machan second hand market eka balala vehicle ekak ganna giyoth apita ithin hamadama Toyota anathayo thamai wenna wenne :baffled: mamath Mazda 2 sedan 2016 eka ganna hithagena inne, ekai mazda use karana kattiyagen poddak wisthara hoyala baluwe :) Mazda 6 dan 8M withara wenawa :baffled:
    Ps dan mokakda use karanne ? Honda civic ekakda ?
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ayyo ehemada :sorry: machan second hand market eka balala vehicle ekak ganna giyoth apita ithin hamadama Toyota anathayo thamai wenna wenne :baffled: mamath Mazda 2 sedan 2016 eka ganna hithagena inne, ekai mazda use karana kattiyagen poddak wisthara hoyala baluwe :) Mazda 6 dan 8M withara wenawa :baffled:
    Ps dan mokakda use karanne ? Honda civic ekakda ?

    එක නම් ඇත්ත මචන්, ඒ වුනත් හැමදාම තියාගන්න වාහනයක් ගන්න බෑනේ. ටිකක් කල් යද්දී එපා වෙනවා. Mazda අරන් ලක්‍ෂ ගණන් පාඩු පිට දෙන්න වෙන්නේ. එකයි සින් එක. දැන් කොහොමත් අලුතින් ගන්නවා නම් මැස්ඩා 6 එක 80ට වගේ යන්නේ. විකුනද්දී දෙන්න වෙන්නේ 65ට වගේ.