Honda Dio Help

miran2012

Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    මචන්ලා මේකයි සීන් එක :yes::yes:

    මන් ලග තියෙන්නේ Honda Dio එකක්, bike එක ඊයේ service කලා, ගෙදර ගෙනල්ල බැලුවම මේකේ brake light off වෙන්නේ නැ. bike එක start කරන්න brake එක අල්ලන්න ඕනෙත් නැ නිකන්ම start වෙනවා. මොකද්ද මචන්ලා මේ case එක
    :confused::confused:

    service එකේදී Brake Liner නම් මාරු කළා
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    මචන්ලා මේකයි සීන් එක :yes::yes:

    මන් ලග තියෙන්නේ Honda Dio එකක්, bike එක ඊයේ service කලා, ගෙදර ගෙනල්ල බැලුවම මේකේ brake light off වෙන්නේ නැ. bike එක start කරන්න brake එක අල්ලන්න ඕනෙත් නැ නිකන්ම start වෙනවා. මොකද්ද මචන්ලා මේ case එක
    :confused::confused:

    service එකේදී Brake Liner නම් මාරු කළා

    සෙන්සර් එකට වතුර ගිහින්... :dull:
     
    • Like
    Reactions: miran2012

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,365
    773
    113
    තොපිට මොකෑ ඒක
    මචං බැටරිය ලඟින්ම තියෙනවා පොඩි පෙට්ටියක් (CDI Unit එක වගේ මතක).
    ඒකෙන් තමයි බ්රේක් අල්ලලා ස්විච් එක දැම්මම බයික් එන ස්ටාර්ට් වෙන්නෙ. ඒකෙ අවුලක්ද දන්නෙ නෑ. පොඩි තට්ටුවක් දාල බලහං. නැත්නම් බලහන් ඒ යුනිට් එකේ වයර් ගැලවිලාද කියලා
     
    • Like
    Reactions: miran2012

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,126
    612
    113
    හැමතැනම
    මගෙත් පල්සර් එකක් තියෙන්නේ
    එකත් හේදුවම බ්‍රේක් ලයිට් එක යන්තන් පත්තු වෙනවා :yes:
    img_3372.jpg

    හැබැයි වේලුනාම හරියනවා :P
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    මචං බැටරිය ලඟින්ම තියෙනවා පොඩි පෙට්ටියක් (CDI Unit එක වගේ මතක).
    ඒකෙන් තමයි බ්රේක් අල්ලලා ස්විච් එක දැම්මම බයික් එන ස්ටාර්ට් වෙන්නෙ. ඒකෙ අවුලක්ද දන්නෙ නෑ. පොඩි තට්ටුවක් දාල බලහං. නැත්නම් බලහන් ඒ යුනිට් එකේ වයර් ගැලවිලාද කියලා

    එල එල මචන් බලල කියන්නම් ++
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    මගෙත් පල්සර් එකක් තියෙන්නේ
    එකත් හේදුවම බ්‍රේක් ලයිට් එක යන්තන් පත්තු වෙනවා :yes:
    img_3372.jpg

    හැබැයි වේලුනාම හරියනවා :P

    මගේ නම් වේලෙන්න දැන් කාලේ ඇති බන් :rofl::rofl: ගලවල බලන්න ඕනේ :yes::yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    sensor එක කිව්වේ CDI Unit එකද ? :confused::confused: ++

    නෑ බං.. :angry:
    Dio වල මම දන්නෑ

    ඒත් අනිත් ඒවයි තියේ brake ලිවර් එක කෙලවරේ පොඩි switch එකක්.
    ඒකෙන් තමා brake ලයිට් පත්තු වෙන්නේ
    ඒ සෙන්සර් එකෙන්ම තමා self වලටත් ගන්නවා ඇත්තේ.. :dull:
     

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    Service kalahama oya service karana yakku ohomamai ban...
    start wena eka nam kese wethath break light eka pattu welamai thiyenne,
    handle eke oya break switch eka hena lagamai thiyenne mun onawata epawata karana nisa thama hethuwa. ikmanta gihin oka hadaganin... nattam maru kattak kanna wenne,
    winadi 5 wade. eth machan ikmanta karaganin nattam battery eka bahinwa.... thallu thamai ita passe
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    මේකයි මචන්ලා වෙලා තිබ්බේ, rear brake එක ඇල්ලුවට පස්සේ drum එකේ lever එක පස්සට යනවා මදි, අතින් ඇද්දම light එක off වෙනවා. service එකේදී cable වලට oil පිරෙව්ව හින්ද වෙන්න ඇති, මේක නිකන්ම හරියයි වගේ නේ බන්, මොකක් හරි කරන්න තියනවද මේකට :confused::confused::confused:

    Reply Bump කරපු හැමෝටම තැන්ක්යූ කිව්වා එහෙනම්. ජය වේවා:cool::cool::cool: