Honda fit සෙටප් එක ගලවන්න ?

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    Honda fit සෙටප් එක ගලවන්න ?

    2ir3t6u.jpg

    Honda fit GP5 එකෙ සෙටප් එක ගලවන ස්ටෙප්ස් ටික දන්නා කෙනෙක් ඉන්නවද? සෙටප් එකේ සිරියල් නොම්බරෙ බලා ගන්න ඔනා, ග්ලවු බොක්ස් එකයි සිගරට් ලයිටර් පැනල් එකයි ගල්වන්න පුලුවන් අනිත් ඒවා කරන විදිය තේරෙන්නේ නැ.
     
    Last edited:

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    N♥K_forever;20340851 said:
    Hamme oka nam Honda hadapu jet ekak bn

    bump
    mage laga thiyenawa gp 5 ekak...highway eke sport mode on karala mama 180km yanawa..car eka issarahata yanakota apiwa passata wenawa bn...mage laga thiyena saha thibuna anit car monada kiyala hithenawa meke pick up ekata.....:D:D:D:D:D