Honda FIT GP5 Safety පට්ට නේද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    344705574_1617668815430771_6906947765961078655_n.jpg

    344703307_984117869616175_588630006420310129_n.jpg

    344578550_7015203845161449_3898100148636202857_n.jpg

    නින්ද ගිහින් ටිපර් එකේ ඇනලා..එලවපු එකාට හීරිමක් වත් නෑ.. Dual clutch කේස් එක නිසා හිතින් අත් ඇරලා හිටපු එකක් මේක..මේවා Hybrid නිසා නිතර දුවන් නැත්තං කේස්ද? නැත්තං එහෙම කේස් එකක් නැද්ද?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,727
    18,490
    113
    කනු දෙක ගිහින් නේද.. සුපිරි වැදිල්ලක් වැදිල තියනව
     
    • Sad
    Reactions: Aluth Eka

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    344705574_1617668815430771_6906947765961078655_n.jpg

    344703307_984117869616175_588630006420310129_n.jpg

    344578550_7015203845161449_3898100148636202857_n.jpg

    නින්ද ගිහින් ටිපර් එකේ ඇනලා..එලවපු එකාට හීරිමක් වත් නෑ.. Dual clutch කේස් එක නිසා හිතින් අත් ඇරලා හිටපු එකක් මේක..මේවා Hybrid නිසා නිතර දුවන් නැත්තං කේස්ද? නැත්තං එහෙම කේස් එකක් නැද්ද?

    :love:HONDA SAFETY SYSTEM bn, ape FD1 eka ithuru une athule seat set ekai, giyapu kollo 4 deni witharai, untath seerimakwath tibbe ne.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Lankawe accident 90% kma ellan kana ewa Beela yanawa,Nidaganne nathuwa yanawa,Wadakata parakku wela gihin high speed yanawa time eka allanna,Wahina welawata high speed yanawa,Phone use kara kara yanawa thani athin.Amu harak enne godak un pare yana anith ungeth jeewitha awadaname un nisa.Lankawe mewata punishment hondatama madi.😌
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,727
    18,490
    113
    kambi wetawal wala kanu 4, SLT 1 kanuwai, natara une loku maara gahaka :D chilaw-kurunegala road eke bn,
    ඕකෙ වාහනත් නෑනෙ වැඩිය.. එලවනව තේරෙන්නෙ ත් නෑ.. වැදුනොත් බඩු තමා
     
    • Like
    Reactions: reddit