ස්ටැෆර්ඩිලා ලූස් දෙන්නේ නෑ උන් දෙන්නෙත් ලීටර් 1 බෝතල්. ඒක තමයි ජෙනුයින් එක. ඒ හැර TEC motors කියල තැනකත් තියෙනවලු 1 liter බෝතල් 2000ට. දැන් Fit Hybrid ජනප්‍රිය නිසා සාමාන්‍ය service station වලත් ඔය කෑන් එක හොයාගන්න පුලුවන් වෙයි. සමහර ඔයිල් මාර්ට් වලත් ඔය ලීටර් 1 කෑන් ඇති පොඩ්ඩක් හොයල බලන්න. අර ලීටර් 3.5 කෑන් එක නං එච්චර ශුවර් නෑ කියල මං අහල තියෙනව.
mmm machan honda fit eka market eke wedima wahane nam nevi. milath aqua - prius dekatama wada adui. anith karnaya thami aqua eka market sale eka wedi mokada toyota nisa thamath minissu honda walata yanna bayak thiyenawa. namuth thawa karanayak thiyenawa
aqua eka 40 ta aduwen yanakota aniwa motor eka eka nisa thel one na meka nisa godak aya kemath mekata anika A/C eka weda karanna engine eka one na


machan ethakota oya hybrid wahana wala mortor wala repairs,durability ehema kohomada?
ahala thiyanwa electronic panel eka giyoth loke ganak ehema yanawa kiyala ?
siyalu de nasena suluine ban...itin okath ikmanatama nasunoth keeyak witala viyadam weida ban
1000 times samaweyan macho dekke ada comment eka rep dapu untath thanks wewa...!
machan IMA - intergrated motor assist eka nevi prius- aqua eke thiyenne prius eka start wenne motor eken 40 kmph ta yanakan motor eka. 40n passe engine eka activate wenawa meke 70-80 wenathekma yanne dekama ekata motor + engine eth 80ta wediwenakota motor eka off wenawa.
eth fit eke ehema na start wenneth engine eken gas denakota motor + engine oka thama IMA kiyanne simply meki meka control wenne computer ekakin meken karanne speed/ rpm(acceleration) ekata anuwa adu power ekak engine ekata deela wedi power ekak motor ekata denawa
ethakota loku speed ekakadi unath fuel hondata weda karanawa
meki machan thama hybrid ape unta magic wage. itin eke wasiya spare parts dealers la thama ganne japan wala petrol and hybrid witharai hadanne ethakota un gawa stocks wala thiyagena inne Japaneses brand new/ used and recondition parts withari, namuth recondition parts monama welawakawath Japanese un danne na. un danne company brand new parts withari mokada hama wahanayakatam warranty labenawa 1-2-3 years samahara ewa 5 years. ape mehe thiyenne mafia ekak meh parts aththatama mila na eth mehe gennala wedi milata thama denne. water, heat, fire mewain wahane araksha wenanam oke ECU, Condenser or motor ewata mokuth wenne na baya nethuwa pawichchi karanna puluwan



manදman;15958235 said:machan eco om karaal giyot liter ekta 27KM yanda puluwan neda normal giyot 11KM wage neda
ස්ටැෆර්ඩිලා ලූස් දෙන්නේ නෑ උන් දෙන්නෙත් ලීටර් 1 බෝතල්. ඒක තමයි ජෙනුයින් එක. ඒ හැර TEC motors කියල තැනකත් තියෙනවලු 1 liter බෝතල් 2000ට. දැන් Fit Hybrid ජනප්‍රිය නිසා සාමාන්‍ය service station වලත් ඔය කෑන් එක හොයාගන්න පුලුවන් වෙයි. සමහර ඔයිල් මාර්ට් වලත් ඔය ලීටර් 1 කෑන් ඇති පොඩ්ඩක් හොයල බලන්න. අර ලීටර් 3.5 කෑන් එක නං එච්චර ශුවර් නෑ කියල මං අහල තියෙනව.