Honda GP1 2012-2013 එකකට යන්න ආසාවක් තියෙනවා,

Promo G.

Member
Oct 6, 2014
173
5
0
Honda GP1 2012-2013 එකකට යන්න ආසාවක් තියෙනවා,

Honda GP1 2012-2013 එකකට යන්න ආසාවක් තියෙනවා,

හේතුව - මගේ Bujet එකේ Look එකක්තියෙන පෙට්‍රල් කරන නඩත්තු අඩු වාහනයක්, නිසා
දැනට මම car එකකට ගෙවනවා මාසෙකට 24000 වගේ, දැන් ඒක දුවලත් වැඩි Repire එනවා,

මාසෙකට උපරිම 27000 වගේ වෙන්න අඩු වාරිකයක් එන්න, ගන්න පුළුවන් විදිහක් කියන්න,

දැන් lease Rate කියද යන්නේ ?

දැන් තියෙන එකට තව අවුරුදු දෙකක් ගෙවන්න ඕනි,

දැන් වික්කොත් අලුතින් ගන්න එකට 20 -21 වගේ මුලින් ගෙවන්න පුළුවන් අතට එන ගානෙන්

Any Idea