බ්‍රොස් මේ කාර් එක 4 million වලට වටිනවද? මේකේ 40000km දුවල තියෙනවා.. මේ මොඩල් එකේ මොකක් හරි අවුලක් ආවද වෙසල් එකේ වගේ (Dual Clutch) ? මේක ගද්දි අනිවාර්යෙන්ම චෙක් කරන්න ඕන දේවල් මොනාද ? සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් කොහොමද? මේක ගන්නවට වඩා ඇක්වා එකක් ගන්න එක හොදයිද?
Last edited:
