HONDA GRAND CIVIC 1988-1990

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ae100 eka nan 10n eha doctor Sunny nan 9kata wage puluwan. ae100 equal wenne fb13da fb14da?

    නිෂ්පාදන මාදිලි දෙක්ක නිසා හරියටම එහෙම කියන්න බෑ මචං. ae100 එක 91 කේ තමයි මුලින් ආවේ. ඒකාලෙම වගේ ආවේ fb13 තමයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Matath dan asawa ae100 ekak ganna thama

    එව්ව නම් වටිනා කියන හොද ආසාවල් :love:
    banner_zpsd6df7d37.png