Honda Insight Audio Setup

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
මචන් මගේ Honda Insight එකේ Audio Setup එක ජැපනීස් වලින් තියෙන්නේ. මල මගුලක් බන්. මෙලෝ හත්තිලවුවක් තේරෙන්නේ නැහැ. මේක ඉංග්‍රීසි වලට කන්වර්ට් කරගන්න විදිහක් තීයෙනවද? තව දෙයක් මට front camera එකක් සවි කරගන්නත් ඕනේ . ඒවා කරන තැන් තියනවද?
 
Last edited:

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
oka english walata convert karanna be
but oka galawana aka parissamen karapan hybrid computer system 1kath akka oka connected wenna oni factory fitted awa nam

එතකොට කඩෙන් එකක් අරන් හයි කරොත් උන් වැඩේ හොඳට කරලා දෙයි ද?
 
maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් මගේ Honda Insight එකේ Audio Setup එක ජැපනීස් වලින් තියෙන්නේ. මල මගුලක් බන්. මෙලෝ හත්තිලවුවක් තේරෙන්නේ නැහැ. මේක ඉංග්‍රීසි වලට කන්වර්ට් කරගන්න විදිහක් තීයෙනවද? තව දෙයක් මට front camera එකක් සවි කරගන්නත් ඕනේ . ඒවා කරන තැන් තියනවද?
    front camera nam set kirilla kisi awlak nae bun car charger ekata charger eka gahannane thiyanne camera eka windscreen ekata set karapan
    rivers camera nam apita hayi karanna ba "sun lanka"wage pot ekakkin karaganna puluvan
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    cant convert it but trust me u will get used to it , and also u can replace the whole thing, godak welawata japan walin gennapu recondition ekaknam eke original setup eka ne wena ehema mehen hai karapuwa tama tiyenne,
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    front camera nam set kirilla kisi awlak nae bun car charger ekata charger eka gahannane thiyanne camera eka windscreen ekata set karapan
    rivers camera nam apita hayi karanna ba "sun lanka"wage pot ekakkin karaganna puluvan

    mu ahanne man hithanne front camera kiyala recording aka newei
    muta issraha side aka balanna oni nam set kara ganna oni cam aka