මචංලා මම ජපන් බයික් එකක් ගන්න ආසාවෙන් ඉන්නේ 
දැන් මට තියෙන්නේ පල්සර් 135 එකක්
ඒක කන්ට්රෝල් මදි
මම වැඩිය උස නෑ තිතටම 5'4" යි
ඒත් බයික්වලට තියන ආසාව අතාරින් නෑ
Honda Jade එක නම් හොඳයි වගේ
මම කැන්ඩියන් සහෝ ගේ ත්රෙඩ් එක කියෙවුවා මේ ගැන
ඊට අමතරව අදහස් දැනගන්න කැමතියි
# මේ බයික් එක යූස් කරන අය ඉන්නවාද ?
# තත්වේ කොහොමද ? කල් පැවැත්ම ? හැඬලින් එහෙම ?
# මිලදී ගන්න හොඳ තැන් මොනවාද ? සැලකිලිමත් විය යුතු කරුණු එහෙම ?
# ගන්න ඔන Ch 100,110 or 120 ද ?
# රෙජිස්ටර්ඩ් ගන්න එකද ? අන් රෙජිස්ටර්ඩ් ගන්න එකද හොඳ ?
# හොඳ තත්වේ බයික් එකක් කීයක් වගේ වෙනවාද ?
මීට අමතරව ඔයාලාගේ අදහස් තියනවා නම් මට කියන්න

Last edited: