Honda Jade 250 උදව් උදව්...

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මචංලා මම ජපන් බයික් එකක් ගන්න ආසාවෙන් ඉන්නේ :yes:
    දැන් මට තියෙන්නේ පල්සර් 135 එකක්
    ඒක කන්ට්‍රෝල් මදි :(
    මම වැඩිය උස නෑ තිතටම 5'4" යි :sorry:

    ඒත් බයික්වලට තියන ආසාව අතාරින් නෑ :)
    Honda Jade එක නම් හොඳයි වගේ

    2vn3mub.jpg

    මම කැන්ඩියන් සහෝ ගේ ත්‍රෙඩ් එක කියෙවුවා මේ ගැන
    ඊට අමතරව අදහස් දැනගන්න කැමතියි

    # මේ බයික් එක යූස් කරන අය ඉන්නවාද ?
    # තත්වේ කොහොමද ? කල් පැවැත්ම ? හැඬලින් එහෙම ?
    # මිලදී ගන්න හොඳ තැන් මොනවාද ? සැලකිලිමත් විය යුතු කරුණු එහෙම ?
    # ගන්න ඔන Ch 100,110 or 120 ද ?
    # රෙජිස්ටර්ඩ් ගන්න එකද ? අන් රෙජිස්ටර්ඩ් ගන්න එකද හොඳ ?
    # හොඳ තත්වේ බයික් එකක් කීයක් වගේ වෙනවාද ? :dull:

    මීට අමතරව ඔයාලාගේ අදහස් තියනවා නම් මට කියන්න
    :):):)

    Last edited:
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    # මේ බයික් එක යූස් කරන අය ඉන්නවාද ?
    යූස් කර තිබේ මචන් මාත් එකක් ගන්න හොයනව තාම :)

    # තත්වේ කොහොමද ? කල් පැවැත්ම ? හැඬලින් එහෙම ?

    කල්පැවැත්ම හොදයි,හැන්ඩ්ලින්ග් හොදයි මට තේරුන විදිහටනම්

    # මිලදී ගන්න හොඳ තැන් මොනවාද ? සැලකිලිමත් විය යුතු කරුණු එහෙම ?

    මන්නම් නෙට් එකෙයි තව ඔය තියෙන තැන්වලයි ( කුරුණෑගල ) තමා බැලුවෙ.

    # ගන්න ඔන Ch 100,110 or 120 ද ?

    Ch120 යන්න ඒක තමා මාකට් :) මාත් ගෙඩිය පිටින් මෙහෙට ගෙන්නපු 100ch, 110ch දෙකක්ම දැක්ක.කිසි බයක් නැතුව ගන්න පුලුවන්.කරුමෙට මෙහෙ මාකට් එකට අනුව ඒව යන්නෙ නෑ බන්.නැතුව බයික් එකේ අවුලක් නෙමේ.තාම ඒ බයික් දෙක ගිහින් නෑ

    # රෙජිස්ටර්ඩ් ගන්න එකද ? අන් රෙජිස්ටර්ඩ් ගන්න එකද හොඳ ?
    මොකක් උනත් කමක් නෑ මචන් බයික් එක කන්ඩිශන් නම්

    # හොඳ තත්වේ බයික් එකක් කීයක් වගේ වෙනවාද ? :dull:
    ටිකක් හරි හොද අන‍්රජිස්ටර් බයික් එකක මචන් කොහොමත් 3.70-4.00 අතර යන්නෙ කලින් ඕව තිබ්බෙ 2.80 - 3.50 අතර වගේ.අසාමන්ය විදිහට මාකට් උනා කියල තමා කියන්නෙ.
     
    • Like
    Reactions: ashan_j

    ස්තුතියි මචං :):):)
    කුරුණෑගල කොහෙද මේ බයික් විකුණන්න තියෙන්නේ ?
    ශුවර් පිට ගන්න පුළුවන් තැන් ?? Shop Names ??? :nerd:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    use kala 2011 wala.. gannawanam chasis 120 ekak ganin... ara kalin ekek kiyala tiyanawa wage, mokak hari kamak na condition balala ganna :)

    mama 2011 mula gatte used ekak 2.05 walata dan patta ganan... petrol 25-28 karanawa.. handling hodai, pickup uparimai ;)

    Poddak engine eka tune karaganna tikak yanawa 4 carbs balance karala ganna.. weddekta dila karagattama awulak na...

    EK eke thread ekak tibba kandyan dapu :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1509779
     
    • Like
    Reactions: ashan_j

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ස්තුතියි මචං :):):)
    කුරුණෑගල කොහෙද මේ බයික් විකුණන්න තියෙන්නේ ?
    ශුවර් පිට ගන්න පුළුවන් තැන් ?? Shop Names ??? :nerd:
    ජේඩ් වැටෙන්න මචන් ගොඩක් ගම්පහ, මීගමුව , හලාවත, පුත්තලම පැත්තෙ තමා.
    කුරුනෑගලනම් පුත්තලම් පාරෙ තමා තියෙන්නෙ මචන් ගොඩක්.තව 5 පාරෙයි 6 පාරෙත් තියෙනව :)
    මට එහෙම ශොප් කියන්න බෑ මචන්.මොකද හොද ඒව තිබ්බෙ නෑ මන් බලද්දිනම්.යාඩ් වලට ගිහිනුත් බැලුව.ඊට වඩා ගොඩක් හොද ඒව ඔය කලින් කිව්ව පැති වල තිබ්බ.
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    use kala 2011 wala.. gannawanam chasis 120 ekak ganin... ara kalin ekek kiyala tiyanawa wage, mokak hari kamak na condition balala ganna :)

    mama 2011 mula gatte used ekak 2.05 walata dan patta ganan... petrol 25-28 karanawa.. handling hodai, pickup uparimai ;)

    Poddak engine eka tune karaganna tikak yanawa 4 carbs balance karala ganna.. weddekta dila karagattama awulak na...

    EK eke thread ekak tibba kandyan dapu :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1509779

    ස්තුතියි මචං :):):)
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ජේඩ් වැටෙන්න මචන් ගොඩක් ගම්පහ, මීගමුව , හලාවත, පුත්තලම පැත්තෙ තමා.
    කුරුනෑගලනම් පුත්තලම් පාරෙ තමා තියෙන්නෙ මචන් ගොඩක්.තව 5 පාරෙයි 6 පාරෙත් තියෙනව :)
    මට එහෙම ශොප් කියන්න බෑ මචන්.මොකද හොද ඒව තිබ්බෙ නෑ මන් බලද්දිනම්.යාඩ් වලට ගිහිනුත් බැලුව.ඊට වඩා ගොඩක් හොද ඒව ඔය කලින් කිව්ව පැති වල තිබ්බ.

    OK මචං
    උඹට හොඳ තැනක් සෙට් වුනොත් ටෙල් මී
    :)
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මචංලා මම ජපන් බයික් එකක් ගන්න ආසාවෙන් ඉන්නේ :yes:
    දැන් මට තියෙන්නේ පල්සර් 135 එකක්
    ඒක කන්ට්‍රෝල් මදි :(
    මම වැඩිය උස නෑ තිතටම 5'4" යි :sorry:

    ඒත් බයික්වලට තියන ආසාව අතාරින් නෑ :)
    Honda Jade එක නම් හොඳයි වගේ

    2vn3mub.jpg

    මම කැන්ඩියන් සහෝ ගේ ත්‍රෙඩ් එක කියෙවුවා මේ ගැන
    ඊට අමතරව අදහස් දැනගන්න කැමතියි

    # මේ බයික් එක යූස් කරන අය ඉන්නවාද ?
    # තත්වේ කොහොමද ? කල් පැවැත්ම ? හැඬලින් එහෙම ?
    # මිලදී ගන්න හොඳ තැන් මොනවාද ? සැලකිලිමත් විය යුතු කරුණු එහෙම ?
    # ගන්න ඔන Ch 100,110 or 120 ද ?
    # රෙජිස්ටර්ඩ් ගන්න එකද ? අන් රෙජිස්ටර්ඩ් ගන්න එකද හොඳ ?
    # හොඳ තත්වේ බයික් එකක් කීයක් වගේ වෙනවාද ? :dull:

    මීට අමතරව ඔයාලාගේ අදහස් තියනවා නම් මට කියන්න
    :):):)

    Mage Jade eka ch100 k Me awrudde March wala gaththe . Handling Nam super machan.Mama danata km 8000kata wada paddala thiyei.dura yanna niyama bike eka.Kurunegalin man gaththe.;)
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Mage Jade eka ch100 k Me awrudde March wala gaththe . Handling Nam super machan.Mama danata km 8000kata wada paddala thiyei.dura yanna niyama bike eka.Kurunegalin man gaththe.;)

    එල නේ මචං :)
    කීයක් විතර උනාද ?
    කුරුණෑගල කොහෙන්ද ගත්තේ ?