Honda Jade 250 උදව් උදව්...

randext86

Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    uqPMSTV.jpg

    මොනවද බං මේ model year කියල දාල තියෙන්නේ.. :oo:

    :lol::lol::lol:

    අපේ අනාත කුකුල්ලුන්ට මොන model year ද බං?

    චැසි 100, 2010 මොඩල් එක, කිලෝ මීටර් 15,000යි දුවල තියෙන්නේ

    :lol::lol::lol:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :lol::lol::lol:

    අපේ අනාත කුකුල්ලුන්ට මොන model year ද බං?

    චැසි 100, 2010 මොඩල් එක, කිලෝ මීටර් 15,000යි දුවල තියෙන්නේ

    :lol::lol::lol:

    pothe model year ekata apita kamathi ekak daganna puluwn :lol::lol::lol:

    ch100 3.30ta loweth watinne na number eka mokak unath.. :no::no::no:

    kawadawath jade,hornet,ax1 wage bike wala milege eka diha balannawath epa therumak na..genuine milege thiyen kisima bike ekak mama dakala na..ehema ewa hoynna epa aththeth na :lol::lol::lol:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,390

    :D :baffled:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    හොද එකක් සෙට් උනොත් අනිවා ගනින්. ;):)

    Ok Machan :)

    # මේ බයික් එක යූස් කරන අය ඉන්නවාද ?
    අවුරුදු 5 යූස් කරා

    # තත්වේ කොහොමද ? කල් පැවැත්ම ? හැඬලින් එහෙම ?
    කියා නිමකල නොහැකිය ආය ඉන්දියන් නොගනී

    # මිලදී ගන්න හොඳ තැන් මොනවාද ? සැලකිලිමත් විය යුතු කරුණු එහෙම ?
    කෑලි බෑලි ටික org තියනවද කියලා බලන්න

    # ගන්න ඔන Ch 100,110 or 120 ද ?
    120 තමා market විකුනන්න ලේසි ch 120 එන eng number එකමද කියල බලන්න මොකද වෙන ch වල eng තියපුව තියනවා

    # රෙජිස්ටර්ඩ් ගන්න එකද ? අන් රෙජිස්ටර්ඩ් ගන්න එකද හොඳ ?
    condition හොදනනම් මොකක් හරි කමක් නැහැ

    # හොඳ තත්වේ බයික් එකක් කීයක් වගේ වෙනවාද ? :dull:

    ikman.lk බලන්න

    Thnx Machan :)

    මටත් වටින නුලක්. මගෙ ලගත් තියන්නෙ පුල්සර් එකක්. එක දිල ජාඩියක් ගන්න තම කල්පනාව

    Elaz me 2 :)
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මචංලා පොඩි ප්‍ර‍ශ්නයක් ???

    For-CB400-CB-1-1988-1989-CB-400-CB1-88-89-Motorcycle-font-b-Gauges-b.jpg

    Jade මීටර් සෙට් එකේ RPM මීටර් එක Ch 100,110 & 120 හැම බයික් එකකම එන්නේ ඔරිජිනල් එන්නේෙ x 18 නේද ? :nerd:
    x 14 තියන මීටර් සෙට් චයිනීස් ඒවද ? :eek:

    Ch 100 ඔරිජිනල් සිග්නල් ලයිට් කලර් එක ස්මෝක්ඩ් ඔරෙන්ජ් කියලා කැන්ඩියන් සහෝ ගේ ත්‍රෙඩ් එකේ තියනවා

    110 & 120 ඔරිජිනල් සිග්නල් ලයිට් කලර් එක මොනවගේද? :eek:
    මම දැක්කා සුදු පාට ඒවත්..එහෙම එනවද ? :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,552
    113
    Auckland
    මචංලා පොඩි ප්‍ර‍ශ්නයක් ???

    For-CB400-CB-1-1988-1989-CB-400-CB1-88-89-Motorcycle-font-b-Gauges-b.jpg

    Jade මීටර් සෙට් එකේ RPM මීටර් එක Ch 100,110 & 120 හැම බයික් එකකම එන්නේ ඔරිජිනල් එන්නේෙ x 18 නේද ? :nerd:
    x 14 තියන මීටර් සෙට් චයිනීස් ඒවද ? :eek:

    Ch 100 ඔරිජිනල් සිග්නල් ලයිට් කලර් එක ස්මෝක්ඩ් ඔරෙන්ජ් කියලා කැන්ඩියන් සහෝ ගේ ත්‍රෙඩ් එකේ තියනවා

    110 & 120 ඔරිජිනල් සිග්නල් ලයිට් කලර් එක මොනවගේද? :eek:
    මම දැක්කා සුදු පාට ඒවත්..එහෙම එනවද ? :baffled:

    14000 එන්නෙ CB4

    ජේඩ් වලටම ගහන මීටර් දැන් හොයන්න නෑ. හොනට් මීටර් එක අරන් ජින්ගල් කරල සෙට් කරන්න පුලුවන් මම හිතන්නෙ. නැත්තන් වෙන කොරන්ට දෙයක් නෑ:dull:

    සුදු පාට එන්නෙ චයිනීස් බොහෝ දුරට.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Jade මීටර් සෙට් එකේ RPM මීටර් එක Ch 100,110 & 120 හැම බයික් එකකම එන්නේ ඔරිජිනල් එන්නේෙ x 18 නේද ? :nerd:x 14 තියන මීටර් සෙට් චයිනීස් ඒවද ? :eek:
    ඔරිරිනල් එන්නෙ මචන් RPM 18ට එන එක :cool: ඔය 14එක චයිනීස් දනම් දන්නෙ නෑ.සමහර අය කියනව cb4 එකේ කියල ඒත් ඔහොම මීටර් එකක්නම් මන් cb4 එකේ දැකල නෑ.

    කොහොම උනත් ඕක ඇකියුරේට් නෑ ජේඩ් එකට.හොදට හොයා ගන්න පුලුවන් පොඩ්ඩ රේස් කලත් RPM කට්ට පිස්ස වගේ දුවනව :sorry: 18ටට එන එක එහෙම නෑ.ත්‍රොට්ල් රෙස්පොන්ස් එකට අනුව හොදට ස්මූත්ව වැඩ කරනව.ඔය පහල තියෙන්නෙ 120යක ඔරිජිනල් මීටර් සෙට් එක.මීටරේ හදන්නෙ Nippon Seiki කම්පනි එකෙන්.මීටරේ අස්සෙ ඒ ගොල්ලන්ගෙ ලෝගෝ එකයි (NS) නම්බර් සෙට් එකකුයි ගහල එනව.

    1errpj.jpg

    Ch 100 ඔරිජිනල් සිග්නල් ලයිට් කලර් එක ස්මෝක්ඩ් ඔරෙන්ජ් කියලා කැන්ඩියන් සහෝ ගේ ත්‍රෙඩ් එකේ තියනවා
    ඔව් මචන් ස්මෝක්ඩ් ඔරෙන්ජ් එන්නෙ.බ්‍රෑන්ඩ් එක STANLEY

    2u45y76.jpg

    110 & 120 ඔරිජිනල් සිග්නල් ලයිට් කලර් එක මොනවගේද? :eek:
    මම දැක්කා සුදු පාට ඒවත්..එහෙම එනවද ? :baffled:
    ඒක එන්නෙ නෝමල් ඔරේන්ජ්.
    බ්‍රෑන්ඩ් එක STANLEY

    2drchew.jpg

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    14000 එන්නෙ CB4

    ජේඩ් වලටම ගහන මීටර් දැන් හොයන්න නෑ. හොනට් මීටර් එක අරන් ජින්ගල් කරල සෙට් කරන්න පුලුවන් මම හිතන්නෙ. නැත්තන් වෙන කොරන්ට දෙයක් නෑ:dull:

    සුදු පාට එන්නෙ චයිනීස් බොහෝ දුරට.

    Ok machan Thanx :)
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    ඔරිරිනල් එන්නෙ මචන් RPM 18ට එන එක :cool: ඔය 14එක චයිනීස් දනම් දන්නෙ නෑ.සමහර අය කියනව cb4 එකේ කියල ඒත් ඔහොම මීටර් එකක්නම් මන් cb4 එකේ දැකල නෑ.

    කොහොම උනත් ඕක ඇකියුරේට් නෑ ජේඩ් එකට.හොදට හොයා ගන්න පුලුවන් පොඩ්ඩ රේස් කලත් RPM කට්ට පිස්ස වගේ දුවනව :sorry: 18ටට එන එක එහෙම නෑ.ත්‍රොට්ල් රෙස්පොන්ස් එකට අනුව හොදට ස්මූත්ව වැඩ කරනව.ඔය පහල තියෙන්නෙ 120යක ඔරිජිනල් මීටර් සෙට් එක.මීටරේ හදන්නෙ Nippon Seiki කම්පනි එකෙන්.මීටරේ අස්සෙ ඒ ගොල්ලන්ගෙ ලෝගෝ එකයි (NS) නම්බර් සෙට් එකකුයි ගහල එනව.

    1errpj.jpg

    ඔව් මචන් ස්මෝක්ඩ් ඔරෙන්ජ් එන්නෙ.බ්‍රෑන්ඩ් එක STANLEY

    2u45y76.jpg

    ඒක එන්නෙ නෝමල් ඔරේන්ජ්.
    බ්‍රෑන්ඩ් එක STANLEY

    2drchew.jpg

    Thanx 4 the Explaining Machan :)