Honda Vezel එකක් ගන්නද එපාද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    මේ වෙලාවේ second hand වහනයක් ගන්න එක නුවනට හුරුද. ? වාහන ආනයනයට අනුමැතිය හිමි උනොත් ලොකු ගානක් දීලා පට්ට ගහපු වහනයක් අරන් පස්සේ අඬන්න වෙයිද ? මම Honda Vezel එකකට යන්න කියලා බැලුවේ. නැත්නම් තව ටික දවසක් බලන් ඉන්නද ? වාහන ආනයනයට ඉඩ දුන්නොත් කෙලින්ම ජපානයේ ඔක්ෂන් එකකින් ගෙන්න ගන්න පුළුවන් නිසා

    උබලගේ අදහස මොකක්ද.
     
    • Haha
    • Like
    Reactions: $onny and NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,432
    113
    මේ වෙලාවේ second hand වහනයක් ගන්න එක නුවනට හුරුද. ? වාහන ආනයනයට අනුමැතිය හිමි උනොත් ලොකු ගානක් දීලා පට්ට ගහපු වහනයක් අරන් පස්සේ අඬන්න වෙයිද ? මම Honda Vezel එකකට යන්න කියලා බැලුවේ. නැත්නම් තව ටික දවසක් බලන් ඉන්නද ? වාහන ආනයනයට ඉඩ දුන්නොත් කෙලින්ම ජපානයේ ඔක්ෂන් එකකින් ගෙන්න ගන්න පුළුවන් නිසා

    උබලගේ අදහස මොකක්ද.

    gennanna ida diila homben yana tax ekak gahayi ,
    naththan restrictions godak introduce karayi thawa
    second hand market eka lokuwata down yana ekak na
    waahana walata godak aasa nan migrate weyan , lankawen wahanayak gannawata wada lesii
     
    • Like
    Reactions: chinthi123 and NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකේ හිටියා ඉස්සර ලොන්තයෙකුයි, ඌටම කියාපු සෙට් එකක්..වෙසල් එක පපඩම්, පරන ජපන් කාර් ගන්න කිය කිය හැමිනුන 😂😂 බැලින්නං ඌ බයින් ඇන්ඩ් සෙලින් පොරක්..දැන් කොහෙද දන්නෑ...

    විකිරණ ගොන් ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක් කියලා දන්නවා...ඒත් වාහන නම් ගෙන්වන එකක් නෑ ලඟදි..ගෙනාවත් ලොකුවට ගණන් බහින්නේ නෑ කියලා ෂුවර්.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මේ වෙලාවේ second hand වහනයක් ගන්න එක නුවනට හුරුද. ? වාහන ආනයනයට අනුමැතිය හිමි උනොත් ලොකු ගානක් දීලා පට්ට ගහපු වහනයක් අරන් පස්සේ අඬන්න වෙයිද ? මම Honda Vezel එකකට යන්න කියලා බැලුවේ. නැත්නම් තව ටික දවසක් බලන් ඉන්නද ? වාහන ආනයනයට ඉඩ දුන්නොත් කෙලින්ම ජපානයේ ඔක්ෂන් එකකින් ගෙන්න ගන්න පුළුවන් නිසා

    උබලගේ අදහස මොකක්ද.
    හොඳට හොයල බලල ගනින්.

    1. Milage - පට්ට ගහපුවා නම් ගන්න එපා. අඩුම 100,000 ට අඩුවෙන් දුවපු එකක් ගන්න පුලුවන්නම් හොඳයි. මීටර් කරකවන උනුත් ඉන්නවා . milage 100,000 වලට වඩා ගොඩක් දුවල නම් සීට් සෙට් එක එහෙම බලල අදහසක් ගන්න පුළුවන්. ඕකේ half leather සීට් සෙට් එකේ දෙපැත්තේ ලෙදර් එක යනවා. ඒක සැහෙන්න හිහින් නම් වාහනේ සැහෙන්න පැදලා. සීට් කවර එහෙම ගහල තියෙනවනම් පොඩ්ඩක් අවධානෙන් ඉන්න.

    2. Dual clutch - මොකා මොනවා කිව්වත් මේකනම් යනවා ඉතින්. විශේෂයෙන්ම වෙසල් එකේ. වෙසල් කිහිපයක් පැදලා බලන්න අඳුරන උන්ගේ හරි transmission feeling එක මොන වගේද කියල. smooth නැත්නම් බඩු හරියගෙන එන්නේ. අනික අටවපු එකක් වෙන්නත් පුළුවන්. අවුල් නම් වාහනෙත් වෙන ප්‍රශ්නයක් නැත්නම් ලක්ෂ 3ක් 4ක් අඩු කරලා ඉල්ලල බලපන්. stafford නැතුව එළියේ තැන් තියෙනවා ඔරිගීනල් Dual clutch එක බ්‍රෑන්ඩ් නිව් අඩුවට දාගන්න පුළුවන්. RS එකේ මේ ලෙඩේ අඩුයි කියනවා. ඒවා ඉතින් බයිලා තමයි. හැබැයි 2013 නම් recall වගයක් තිබුන. නොගෙන ඉන්න එක හොඳයි. 10,000 km වලට පාරක් Dual clutch ඔයිල් මාරු කරගන්න අනිවා.

    3. ලක්ශේ පනිනකොට ඔකේ Rack, Shocks යනවා. ලෑස්ති වෙලා ඉන්න. Rack Repair කරන්න පුලුවන් මීගමුවේ Deemo latheworks ගියානම් 30කට වගේ. Shocks නම් අලුතෙන් දාන්න වෙනවා. KYB දැම්මත් 4ට ම ලක්ෂ 2ක් වගේ යයි අඩුම මවුන්ට්, බුෂ් දාලා ගන්නකොට .

    4. ගත්තට පස්සේ tune up එකක් කරලා plugs, injectors, ignition coil බලාගන්න

    මේ ටික ඇරෙන්න සැහෙන්න හොඳ, practical වාහනයක්
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මේකේ හිටියා ඉස්සර ලොන්තයෙකුයි, ඌටම කියාපු සෙට් එකක්..වෙසල් එක පපඩම්, පරන ජපන් කාර් ගන්න කිය කිය හැමිනුන 😂😂 බැලින්නං ඌ බයින් ඇන්ඩ් සෙලින් පොරක්..දැන් කොහෙද දන්නෑ...

    විකිරණ ගොන් ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක් කියලා දන්නවා...ඒත් වාහන නම් ගෙන්වන එකක් නෑ ලඟදි..ගෙනාවත් ලොකුවට ගණන් බහින්නේ නෑ කියලා ෂුවර්.
    රත්තරන් නාන ගැනද බන් කියන්නේ මේ ..
     
    • Like
    Reactions: kolavari and NRTG

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,748
    113
    imports restrictions ain kara hatiye prices adu wenawa ban. EV godai ei. ethakota artificially karapu price hike eka nethi wenawa. dan Vezel ekak kiyada? 10M paninawa athineh? eth oke average value eka 50-60. ithin 4M wage loss wenna risk ekak tiyenwa.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    එපා බං. Dual Clutch සීන් එක කොච්චර හැදුවත් ඒක ලංකාවට සෙට් වෙන්නෙ නෑ. නුවරඑළියෙ එහෙම යනකොට බලපන්කො vezel කීයක් පාර අයිනෙ නවත්තං ඉන්නවද කියලා 🤣 ඒ dual clutch එක ගිහිං නෙවෙයි එක දිගට කදු අද්දගෙන යනකොට dual clutch එක හීට් වෙලා. ඊටපස්සෙ හීට් එක බහිනකන් පැය භාගයක් වගේ නවත්තං ඉන්න ඕන 🤣 කෝටියකට කිට්ටු ගානක් දීලා වාහන අරං එක දිගට කදු අද්දගෙන සැපේ ගමනක් යන්න නැතුව තැන් තැන් වල නවත්ත නවත්ත හැමිනෙන්න පිස්සුද බං? Dual clutch එක smooth උනාට ලංකාව වගේ ටවුන් වල ට්‍රැෆික් එකේ කොට කොට නිතර යන්න වෙන, නුවරින් උඩට යනකොට එකදිගට තියන කදු ටික අද්දන්න එහෙම dual clutch සෙට් වෙන්නෙ නෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    චන්දෙ කිට්ටු නිසා නේ වාහන ගෙන්නන්න දෙන්න හදන්නේ .. ඒ නිසා ලොකුවට tax ගහයි කියලා නම් හිතන්න බෑනේද ? චන්දෙන් පස්සේ ගහයි ..
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    imports restrictions ain kara hatiye prices adu wenawa ban. EV godai ei. ethakota artificially karapu price hike eka nethi wenawa. dan Vezel ekak kiyada? 10M paninawa athineh? eth oke average value eka 50-60. ithin 4M wage loss wenna risk ekak tiyenwa.
    පිස්සුද බං 🤣 වාහන ගෙන්නන දුන්නත් ලොවෙත් පෙට්‍රල්/ ඩීසල් වාහන උපරිම ලක්ෂ 1-5 අතර අඩුවෙයි ඕනෙනං දැන් යන මිල ( ඒකත් ශුවර් නෑ මටනං. IMF ණය වාරික ටික ගෙවන්න අරං ඩොලර් එක උඩට විද්දොත් ආය වැඩි වෙන්න උනත් ඉඩ තියනවා). ඊටවඩා ලොවෙත් අඩු වෙන්නෙ නෑ. Ev ටැක්ස් ෆ්‍රී කරලා දුන්නත් ලංකාවෙ මිනිස්සු ev වලට කැමති නෑ. කොහොමත් තාම EV හරියට දුවන්න ලංකාව හැදිලා නෑ. වාහන ගෙන්නනවා ගනන් අඩු වෙනවා, ලබන මාසෙ ගේනවා, තව සතියකින් ගේනවා කිය කිය සෙට් එකක් හැමිනෙන්නෙ 2022 මුල හරියෙ ඉදන්. තාම ගෙන්නුව පකකුත් නෑ, අඩු උන උට්ටකුත් නෑ අර හැමිනෙන උන්ට තාම වාහනත් නෑ බස් එකේ ලොටන්නෙ. ඕනම දෙයක් ඕනම කාලෙ නැති උනොත් පස්සෙ කාලෙක අරන් වැඩක් නෑනෙ බං?
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    හොඳට හොයල බලල ගනින්.

    1. Milage - පට්ට ගහපුවා නම් ගන්න එපා. අඩුම 100,000 ට අඩුවෙන් දුවපු එකක් ගන්න පුලුවන්නම් හොඳයි. මීටර් කරකවන උනුත් ඉන්නවා . milage 100,000 වලට වඩා ගොඩක් දුවල නම් සීට් සෙට් එක එහෙම බලල අදහසක් ගන්න පුළුවන්. ඕකේ half leather සීට් සෙට් එකේ දෙපැත්තේ ලෙදර් එක යනවා. ඒක සැහෙන්න හිහින් නම් වාහනේ සැහෙන්න පැදලා. සීට් කවර එහෙම ගහල තියෙනවනම් පොඩ්ඩක් අවධානෙන් ඉන්න.

    2. Dual clutch - මොකා මොනවා කිව්වත් මේකනම් යනවා ඉතින්. විශේෂයෙන්ම වෙසල් එකේ. වෙසල් කිහිපයක් පැදලා බලන්න අඳුරන උන්ගේ හරි transmission feeling එක මොන වගේද කියල. smooth නැත්නම් බඩු හරියගෙන එන්නේ. අනික අටවපු එකක් වෙන්නත් පුළුවන්. අවුල් නම් වාහනෙත් වෙන ප්‍රශ්නයක් නැත්නම් ලක්ෂ 3ක් 4ක් අඩු කරලා ඉල්ලල බලපන්. stafford නැතුව එළියේ තැන් තියෙනවා ඔරිගීනල් Dual clutch එක බ්‍රෑන්ඩ් නිව් අඩුවට දාගන්න පුළුවන්. RS එකේ මේ ලෙඩේ අඩුයි කියනවා. ඒවා ඉතින් බයිලා තමයි. හැබැයි 2013 නම් recall වගයක් තිබුන. නොගෙන ඉන්න එක හොඳයි. 10,000 km වලට පාරක් Dual clutch ඔයිල් මාරු කරගන්න අනිවා.

    3. ලක්ශේ පනිනකොට ඔකේ Rack, Shocks යනවා. ලෑස්ති වෙලා ඉන්න. Rack Repair කරන්න පුලුවන් මීගමුවේ Deemo latheworks ගියානම් 30කට වගේ. Shocks නම් අලුතෙන් දාන්න වෙනවා. KYB දැම්මත් 4ට ම ලක්ෂ 2ක් වගේ යයි අඩුම මවුන්ට්, බුෂ් දාලා ගන්නකොට .

    4. ගත්තට පස්සේ tune up එකක් කරලා plugs, injectors, ignition coil බලාගන්න

    මේ ටික ඇරෙන්න සැහෙන්න හොඳ, practical වාහනයක්
    Shocks දාන්න හොඳ පොට් එකක් කියන්න ප්ලීස්
     
    • Like
    Reactions: NRTG

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,858
    3,351
    113
    Lankawe me weddi dakinna neti unata 2022 indan hema ratakama wage 3rd gen HRV(Vezel) eka awe. Wenada nam lankawe wune facelift, new Gen ekak hari awama parana model eke gaana poddak bahinawa. Okama wahana import karanna gattu dawasaka den tiyena Vezel ekata wenna puluwan. kaalekin wahana genapu neti nisa hondatama ganan adu wennat puluwan. Anika aurudu gaana parana weddi conventional fuel car ekakata wada hybrid wala prashna wedi wenna puluwan.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    vezel, grace, fit. 3ema same engine. dual clutch case eka enne crawling karama. en nathi wenna personally use kara kisi aulak natuwa over 8yrs. hariyata maintain wenawa nam, crawling karan nattan aulak na. godak dura duwana evala en na. mona unat vehicles ganna eka nam wadak na
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    වැගොන් ආර් එක කඳු අදින්නෙ නෑ නේද ??

    ලක්ස 55ට වගෙ තියෙන සුක්කානමෙන් සිංදු මාරු කරන්න පුලුව්න් පුස් ස්ටාර්ට් තියෙන ඔටෝ ගියර් කාර් මොනාද මිතුර
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    සෙල් කාරයෝ බොරු හයිප් එකක් හදලා සෙල් වලට වාහන පුරෝ ගත්තා . කාර ගෙන්නදී කොහොමත් 2026 මැද වත් වෙනවා
    දැන් සල්ලි තියෙනවනම් දැන් වාහනයක් අරන් පදින්න පස්සේ බලද්දී වාහනෙත් නෑ සල්ලිත් නෑ
     
    • Like
    Reactions: NRTG