Grace eka okata wada hondai bn mata nm
honda grace gana katha karaddi ita wada hodai axio hybrid new 2015 eka
Grace eka okata wada hondai bn mata nm
oke machan pickup eka madi kiyanawa,Anika machan oke pitipassa poddak gessenawa wadi,habai me lagadi ape ekek okak happa gatta kudu wenna,air bag 4k withara on wela thibba.uta kisi henayak na,vezel ekanam kude kudu.
ganinko ban Grace ekak wage,nattan outlander ekak,vezel eka dan kollai,ballai okkoma gawa thiyenawa,kisima rich look ekak na matanam
උඹලගේ නොන්ඩි කථා අහන්න බැරි හින්දා ගත්තා Outlander එකක්. වෙලාවට ඒක ගත්තේ.. පටිට වාහනේ.. සුපිරි. හැබැයි 90 ක් වගේ.

ඔය ප්‍රශ්නේ රත්තරං ගෙන් අහපංකෝ
ඌ නියම උත්තරයක් දෙයි.
කෙටියෙන්ම කියනව නම්
ගානට වටින්නේ නැති,
වාහනේ තරමට එන්ජිම නැති, ඒ නිසාම පිකප් නැති,
කාර් එකක චැසියකට සෙමි එස්යූවි පෙනුම තියන බොඩියක් තියපු,
සීනිබෝල වගේ ලස්සන භාන්ඩයක්.
මේ ගැන ඇති තරම් විස්තර කතා කරලා තියනවා. ටිකක් හොයලා බලපං එලකිරියෙම.
උඹලගේ නොන්ඩි කථා අහන්න බැරි හින්දා ගත්තා Outlander එකක්. වෙලාවට ඒක ගත්තේ.. පටිට වාහනේ.. සුපිරි. හැබැයි 90 ක් වගේ.
Fuel consumption kohomada machan? year eka mokakda
මොකද්ද බන් ලක්ශ 90ක් දීලා ගනිපු වාහනේ Fuel consumption අහන්නේ. තෙල් ගහන්න බැරිනම් ලක්ශ 90ක් දිලා වාහන අරන් වැඩක් තියනවද බන්

උඹලගේ නොන්ඩි කථා අහන්න බැරි හින්දා ගත්තා Outlander එකක්. වෙලාවට ඒක ගත්තේ.. පටිට වාහනේ.. සුපිරි. හැබැයි 90 ක් වගේ.
ඕකෙ ඔය කියන තරම් අවුලක් නෑ. මට නං ප්‍රශ්නෙකට තියෙන්නෙ මේක දැන් ලංකාවෙ ගොඩක් අය පාවිච්චි කරන එකයි. උඹට ඒක ප්‍රශ්නයක් නැත්නම් ඕක ගනින්, පිකප් ප්‍රශ්නෙ තියෙන්නෙ eco mode වල. දැනගන්න Vezel කියන්නෙ 2015 අවුරුද්දෙ kei cars (660 cc) හැර ගත්තොත් ජපානෙ වැඩියෙන් විකිනිච්ච වාහන මොඩල් වලින් 9 වෙනි එක, අවුට්ලෑන්ඩර් එක මුල් 30 අතර වත් නෑ. introduce කරපු කාලෙ ෆෝල්ට්ස් වගයක් ආව දැන් ඒව ගොඩක් හදල තියෙන්නෙ. හොඳ ගානකට සෙට්වෙනව නං හොඳට ශුවර් කෙනෙක්ට කියල චෙක් කරල බලන්න. pickup එක හොඳද නැද්ද කියල උඹම test drive එකකින් බලන්න උඹට සැටිස්ද කියල වෙන අය කියන ඒව අහන්නෙ නැතුව.
ඔය ප්‍රශ්නේ රත්තරං ගෙන් අහපංකෝ
ඌ නියම උත්තරයක් දෙයි.
කෙටියෙන්ම කියනව නම්
ගානට වටින්නේ නැති,
වාහනේ තරමට එන්ජිම නැති, ඒ නිසාම පිකප් නැති,
කාර් එකක චැසියකට සෙමි එස්යූවි පෙනුම තියන බොඩියක් තියපු,
සීනිබෝල වගේ ලස්සන භාන්ඩයක්.
මේ ගැන ඇති තරම් විස්තර කතා කරලා තියනවා. ටිකක් හොයලා බලපං එලකිරියෙම.

Mata nam look eka allane na. Habai kiyana tharam performance awlak na. Econ eke yaddi engine eka lag gathiyak thiyenawa. Econ off karoth uparima 12 km/l karai.
i-VTEC